ඇය යන්න ගියා සුකලා......![]()
තොට Edition කාරයා මෙව්වා කලාද......![]()

මාගේ පැල්පතේ ඉසුරු නෑ කිය ඔබ මගෙන් වෙන්වෙලා...![]()

අහපිය, මොට්ට ආතල් ගමු
ඔන්න එක ගිනි නිවන භටයෙක් හිටියලු. මූත් එක්ක කෙල්ලෙක් යාලු උනාලු. මූ ඒකට ලියපු සින්දුව මොකද්ද?
awilunu gini dal![]()
ඔන්න එක ගිනි නිවන භටයෙක් හිටියලු. මූත් එක්ක කෙල්ලෙක් යාලු උනාලු. මූ ඒකට ලියපු සින්දුව මොකද්ද?![]()

![]()
ඔන්න එක ගිනි නිවන භටයෙක් හිටියලු. මූත් එක්ක කෙල්ලෙක් යාලු උනාලු. මූ ඒකට ලියපු සින්දුව මොකද්ද?![]()
awilunu gini dal![]()
thawa ekakහෙන ගහන්න වගේ කියන්න එපා යකූ... දන්නවනම් දන්නව කියපිය..![]()

හෙන ගහන්න වගේ කියන්න එපා යකූ... දන්නවනම් දන්නව කියපිය..![]()
මේක සින්දුවක් නෙමෙයි...thawa ekak![]()

මේක සින්දුවක් නෙමෙයි...
ඔන්න එක මිනිහෙක් තඩි මල්ලක් බයික් එකක් තියාගෙන යනවලු. ඒකව පොලිසියෙන් නැවැත්තුවලු. නවත්තල ප්රශ්න 2ක් ඇහුවලු.
1. මේ මල්ලේ තියෙන ඒව කාටද?
2. පුතා කොහෙද ඉන්නෙ?
මේ ප්රශ්න 2ටම මේකා දුන්නෙ එකම උත්තරේලු. ඒ උත්තරේ මොකද්ද?