සබරගමු සිසුවියගේ ගෙල වැලලා ගැනීමට අදාල සිදුවීමට නවකවදයක් ආඳා මිනිස් ලේ කුපිත කරවන ජඩ මාධ්‍ය කරුවනි, සබරගමු උපකුලපති තුමා ඒ සම්බන්දයෙන් නිකුත් කර ඇති නිවේදනය කියවා බලන්න.



ඔයාගෙ මිම්මෙන් අනිත් අය මනින්න ලෑස්ති වෙන්න එපා සහෝදරයා..බොරුනේ බං
නිකන් හිතල බලපන් ඉස්කෝලෙක ලොකු පන්ති වල උන් කරන දේවල් ගැන මේ ලෝකේ දෙයක් පිනා දන්නවද?
දන්නවනම් අපි වගේ උන් 5 වසරේදිම පරිවාසෙට දානව සදහටම![]()
ඔයාගෙ මිම්මෙන් අනිත් අය මනින්න ලෑස්ති වෙන්න එපා සහෝදරයා..
![]()

ඔයා වගේ නෙමෙයි.. ඒ ළමයි උගත් බුද්ධිමත්.. ලංකාවේ හොඳම මොළ ටික.. ඒ ළමයි එහෙම දේවල් කරන් නෑහ්..පල පල ගොන් මොට්ටයා![]()

සිරාවට මං මේ කල්පනා කලේ මොනාද දන්නෑ ඔච්චර දීපු රැග්.Downloading.........
ඔය නම්බුව බේරගන්න දරණ අසාර්ථක උත්සහයක් බන්.......පිදුරු කොලේකින් හෙලුව වහගන්න හදන්නේ......
(මියගිය පාර්ශවයට අවනම්බුවක් අදහස් නොකරමි.)ඔයා වගේ නෙමෙයි.. ඒ ළමයි උගත් බුද්ධිමත්.. ලංකාවේ හොඳම මොළ ටික.. ඒ ළමයි එහෙම දේවල් කරන් නෑහ්..![]()

මට හිතුනා අද දවස ඇතුලත මේකේ මොකෙක් හරි ඕක අහයි කියලා.......අඩේ අර බොරදිය පොකුණ කියන ෆිල්ම් එක බාන්න එහෙම නැද්ද?![]()

සබරේ ගැන කතා කරල වැඩක් නෑ බන්......මම නං දන්න එකෙකුටවත් ඔය අම්බලමට යන්න දෙන්නේ නෑ......සිරාවට මං මේ කල්පනා කලේ මොනාද දන්නෑ ඔච්චර දීපු රැග්.(මියගිය පාර්ශවයට අවනම්බුවක් අදහස් නොකරමි.)


මම කලිනුත් කිව්ව වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන ගෞරවණීය චරිතය කැම්පස් යක්කු/කැම්පස් කාරයා කියන පහත් තත්වයට පත් උනේ කැම්පස්වල ඉන්න/හිටපු අයගෙම වැරදි වලින්ම තමයි.......![]()

ow ban dan ithin nawaththanna ban owaoka dl karanne kohomada ban
