එලකිරි Night Club X

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සබරගමු සිසුවියගේ ගෙල වැලලා ගැනීමට අදාල සිදුවීමට නවකවදයක් ආඳා මිනිස් ලේ කුපිත කරවන ජඩ මාධ්‍ය කරුවනි, සබරගමු උපකුලපති තුමා ඒ සම්බන්දයෙන් නිකුත් කර ඇති නිවේදනය කියවා බලන්න.

    බොරුනේ බං :P
    නිකන් හිතල බලපන් ඉස්කෝලෙක ලොකු පන්ති වල උන් කරන දේවල් ගැන මේ ලෝකේ දෙයක් පිනා දන්නවද? :lol:
    දන්නවනම් අපි වගේ උන් 5 වසරේදිම පරිවාසෙට දානව සදහටම :sorry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොරුනේ බං :P
    නිකන් හිතල බලපන් ඉස්කෝලෙක ලොකු පන්ති වල උන් කරන දේවල් ගැන මේ ලෝකේ දෙයක් පිනා දන්නවද? :lol:
    දන්නවනම් අපි වගේ උන් 5 වසරේදිම පරිවාසෙට දානව සදහටම :sorry:
    ඔයාගෙ මිම්මෙන් අනිත් අය මනින්න ලෑස්ති වෙන්න එපා සහෝදරයා..
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්ව නවත්තල මෙව්ව බලපන් කුකුලෝහ්...:rofl::rofl::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පල පල ගොන් මොට්ටයා :P
    ඔයා වගේ නෙමෙයි.. ඒ ළමයි උගත් බුද්ධිමත්.. ලංකාවේ හොඳම මොළ ටික.. ඒ ළමයි එහෙම දේවල් කරන් නෑහ්..:no:
    Downloading.........

    ඔය නම්බුව බේරගන්න දරණ අසාර්ථක උත්සහයක් බන්.......පිදුරු කොලේකින් හෙලුව වහගන්න හදන්නේ......
    සිරාවට මං මේ කල්පනා කලේ මොනාද දන්නෑ ඔච්චර දීපු රැග්.:oo: (මියගිය පාර්ශවයට අවනම්බුවක් අදහස් නොකරමි.)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ අර බොරදිය පොකුණ කියන ෆිල්ම් එක බාන්න එහෙම නැද්ද? :P
    මට හිතුනා අද දවස ඇතුලත මේකේ මොකෙක් හරි ඕක අහයි කියලා.......:lol:
    සිරාවට මං මේ කල්පනා කලේ මොනාද දන්නෑ ඔච්චර දීපු රැග්.:oo: (මියගිය පාර්ශවයට අවනම්බුවක් අදහස් නොකරමි.)
    සබරේ ගැන කතා කරල වැඩක් නෑ බන්......මම නං දන්න එකෙකුටවත් ඔය අම්බලමට යන්න දෙන්නේ නෑ......:angry:
    ඕකේ වැදගත් degree එකකට තියෙන්නෙ survey එක විතරයි.......:P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම කලිනුත් කිව්ව වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන ගෞරවණීය චරිතය කැම්පස් යක්කු/කැම්පස් කාරයා කියන පහත් තත්වයට පත් උනේ කැම්පස්වල ඉන්න/හිටපු අයගෙම වැරදි වලින්ම තමයි.......:dull:
    :dull::dull:ow ban dan ithin nawaththanna ban owa
     
    Status
    Not open for further replies.