දඬු මොනරේ වරෙන් අවුලක් නෑ.....parking වලට ඉඩ තියනවා......හුටං හුටං,

දඬු මොනරේ වරෙන් අවුලක් නෑ.....parking වලට ඉඩ තියනවා......![]()
බොන්නමොකටද?![]()


එල එල......ඒක ලේසියි.....එකේ තමා එන්න හිතාං ඉන්නෙ

එල එල.....අපේ ගෙදරත් වසවර්තියෝ දෙන්නෙක්ම ඉන්නවා.......මං බව්වෙක් ගේන්න හිතුවා![]()

ඉරිදා බොන්න ඕන නෑ බන්.....ඌට වැඩකුත් තියනවලුනේ.......ඉරිදා බොන්න වෙන් නැහැ එතකොට![]()

ඉරිදා බොන්න ඕන නෑ බන්.....ඌට වැඩකුත් තියනවලුනේ.......![]()