එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
xdWYCU0.jpg
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බේබද්දොන්ට?
    c0414.gif
    නෑ බලු කපුටු දාන‍යක්......:P
    කස්ටිය චැට් වගේ
    මාලි අ‍යි‍යා හෙට නුවර පැත්තේ එහෙම එනවද......:rofl:
    තිබ්බ ෆොන් එකෙත් ඩිස්ප්ලෙ එක ගිය බන් උදේ... කරදරමයි වෙන්නෙ... :(

    සොනී එරික්සන් ඒවායේ බැටරි එහෙම තාම එනවද අලුතින්
    පරන ෆොන් එකවත් හදා ගන්න
    සමහර ඒවා එනවා මචන්......පොඩ්ඩක් හො‍යල බලපන්......:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තිබ්බ ෆොන් එකෙත් ඩිස්ප්ලෙ එක ගිය බන් උදේ... කරදරමයි වෙන්නෙ... :(

    සොනී එරික්සන් ඒවායේ බැටරි එහෙම තාම එනවද අලුතින්
    පරන ෆොන් එකවත් හදා ගන්න
    :sorry::sorry:මම උදේ කෝල් ගහ්තා ඒක තමයි උඹ බැක් කරන්න නැතිව ඇත්තෙ :(
    :rofl:
    Adblock plus addon එක දාගෙනද ඉන්නේ:rolleyes:.උගේ GIF ටික විතරක බ්ලොක් කරලා දාපන්
    දාගෙන ඉන්නෙ මචෝ බ්ලොක් කරනව කියල කොච්චර බ්ලොක් කරන්නද...ඉමේජ් ඔෆ් කරලා දැම්ම ඒකත් මල කරදරයක්... ඉඳල ඉඳලා ත්‍රේඩ් එකට එද්දි පේජ් එක්කට ඩේටා යනව හොඳට... අපිට ෆ්‍රී නැහැනෙ අමාරුවෙන් ඩොන්ගල් එකට දාගන්න රීලෝඩ් එකෙන් එන්නෙ කීවට අහන්නෙ නැහැ..ඉල්ලුවට අහන්නෙත් නැහැ..වෙන විසඳුමක් නැතිම පාර තමයි කලේ අන්තිමට
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :sorry::sorry:මම උදේ කෝල් ගහ්තා ඒක තමයි උඹ බැක් කරන්න නැතිව ඇත්තෙ :(

    දාගෙන ඉන්නෙ මචෝ බ්ලොක් කරනව කියල කොච්චර බ්ලොක් කරන්නද...ඉමේජ් ඔෆ් කරලා දැම්ම ඒකත් මල කරදරයක්... ඉඳල ඉඳලා ත්‍රේඩ් එකට එද්දි පේජ් එක්කට ඩේටා යනව හොඳට... අපිට ෆ්‍රී නැහැනෙ අමාරුවෙන් ඩොන්ගල් එකට දාගන්න රීලෝඩ් එකෙන් එන්නෙ කීවට අහන්නෙ නැහැ..ඉල්ලුවට අහන්නෙත් නැහැ..වෙන විසඳුමක් නැතිම පාර තමයි කලේ අන්තිමට

    1. ඇයි සොන්නයෝ දවසට ගිෆ් 2යි දැම්මෙ.. :rofl::rofl:
    2. ඕක දැම්මට වැඩක් නැහැ ඉමේජ් එක ලෝඩ් වෙනව...:rofl::rofl:
    3. ඇනිමේටඩ් ඉමෙජ් විතරක් බ්ලොක් කරපන්...:rofl::rofl:
    4. තව දවසක් ඉවසපන්... මම යනෝ යන්න.. :dull::dull:
    5. පාහර හැත්ත.. :growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දාගෙන ඉන්නෙ මචෝ බ්ලොක් කරනව කියල කොච්චර බ්ලොක් කරන්නද...ඉමේජ් ඔෆ් කරලා දැම්ම ඒකත් මල කරදරයක්... ඉඳල ඉඳලා ත්‍රේඩ් එකට එද්දි පේජ් එක්කට ඩේටා යනව හොඳට... අපිට ෆ්‍රී නැහැනෙ අමාරුවෙන් ඩොන්ගල් එකට දාගන්න රීලෝඩ් එකෙන් එන්නෙ කීවට අහන්නෙ නැහැ..ඉල්ලුවට අහන්නෙත් නැහැ..වෙන විසඳුමක් නැතිම පාර තමයි කලේ අන්තිමට
    උබ උගේ එක gif එකක් හරි බ්ලොක් කරලා බැලුවාද:rolleyes:ඕකා ගොඩක් gif ශාන්නේ 9gag එකෙන්. එක gif එකයි block කරන්න ඕනේ ආයි ඕකාදාන gif පේන්නේ නෑ:no:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උබ උගේ එක gif එකක් හරි බ්ලොක් කරලා බැලුවාද:rolleyes:ඕකා ගොඩක් gif ශාන්නේ 9gag එකෙන්. එක gif එකයි block කරන්න ඕනේ ආයි ඕකාදාන gif පේන්නේ නෑ:no:
    :rofl::rofl::rofl:

    img-9gag-ftw.9cache.com/photo/*

    url එකට දාන්න කියහන් ගස් ගෝතයට.. ඕකට මගේ පෝස්ට් පේන්නෙ නෑනෙ...:rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :sorry::sorry:මම උදේ කෝල් ගහ්තා ඒක තමයි උඹ බැක් කරන්න නැතිව ඇත්තෙ :(

    දාගෙන ඉන්නෙ මචෝ බ්ලොක් කරනව කියල කොච්චර බ්ලොක් කරන්නද...ඉමේජ් ඔෆ් කරලා දැම්ම ඒකත් මල කරදරයක්... ඉඳල ඉඳලා ත්‍රේඩ් එකට එද්දි පේජ් එක්කට ඩේටා යනව හොඳට... අපිට ෆ්‍රී නැහැනෙ අමාරුවෙන් ඩොන්ගල් එකට දාගන්න රීලෝඩ් එකෙන් එන්නෙ කීවට අහන්නෙ නැහැ..ඉල්ලුවට අහන්නෙත් නැහැ..වෙන විසඳුමක් නැතිම පාර තමයි කලේ අන්තිමට
    funny-little-African-kids-dancing.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹේ busy life එකට හිනා උනේ......:P
    බිසියක් නෑ බන්. නෙට් එන්න වෙන්නෙ නෑ..:oo: බොලාට කියන්න ඕන නෑනෙ දින චර්යාව...:rofl:
    මාත් ඔහොම තමා දාලා තියෙන්නේ:yes:
    වෙන එකෙක් උබව quote කලාහාම ඌට පේනවා:P
    :rofl:
    ඒ කිව්වෙ?:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බිසියක් නෑ බන්. නෙට් එන්න වෙන්නෙ නෑ..:oo: බොලාට කියන්න ඕන නෑනෙ දින චර්යාව...:rofl:
    අපි නං කැම්පස් ‍යන කාලේ හැමදාම හවසට online......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි නං කැම්පස් ‍යන කාලේ හැමදාම හවසට online......:rofl:
    අපේ කොල්ලො ඔක්කොම එකම බෝඩිමක.. සෙටාර් එකම හවසට යද්දි ප්ලේන්ටියක් ගහල ගොන් පාට් එකක් දාල යන්නෙ... :rofl:ඔන්ලයින් එන්න වෙන්නෙ නෑ...:no:
     
    Status
    Not open for further replies.