නෑ බලු කපුටු දානයක්......බේබද්දොන්ට?
![]()

මාලි අයියා හෙට නුවර පැත්තේ එහෙම එනවද......කස්ටිය චැට් වගේ

සමහර ඒවා එනවා මචන්......පොඩ්ඩක් හොයල බලපන්......තිබ්බ ෆොන් එකෙත් ඩිස්ප්ලෙ එක ගිය බන් උදේ... කරදරමයි වෙන්නෙ...
සොනී එරික්සන් ඒවායේ බැටරි එහෙම තාම එනවද අලුතින්
පරන ෆොන් එකවත් හදා ගන්න

තිබ්බ ෆොන් එකෙත් ඩිස්ප්ලෙ එක ගිය බන් උදේ... කරදරමයි වෙන්නෙ...
සොනී එරික්සන් ඒවායේ බැටරි එහෙම තාම එනවද අලුතින්
පරන ෆොන් එකවත් හදා ගන්න

මම උදේ කෝල් ගහ්තා ඒක තමයි උඹ බැක් කරන්න නැතිව ඇත්තෙ 
දාගෙන ඉන්නෙ මචෝ බ්ලොක් කරනව කියල කොච්චර බ්ලොක් කරන්නද...ඉමේජ් ඔෆ් කරලා දැම්ම ඒකත් මල කරදරයක්... ඉඳල ඉඳලා ත්රේඩ් එකට එද්දි පේජ් එක්කට ඩේටා යනව හොඳට... අපිට ෆ්රී නැහැනෙ අමාරුවෙන් ඩොන්ගල් එකට දාගන්න රීලෝඩ් එකෙන් එන්නෙ කීවට අහන්නෙ නැහැ..ඉල්ලුවට අහන්නෙත් නැහැ..වෙන විසඳුමක් නැතිම පාර තමයි කලේ අන්තිමට
Adblock plus addon එක දාගෙනද ඉන්නේ.උගේ GIF ටික විතරක බ්ලොක් කරලා දාපන්
මම උදේ කෝල් ගහ්තා ඒක තමයි උඹ බැක් කරන්න නැතිව ඇත්තෙ
දාගෙන ඉන්නෙ මචෝ බ්ලොක් කරනව කියල කොච්චර බ්ලොක් කරන්නද...ඉමේජ් ඔෆ් කරලා දැම්ම ඒකත් මල කරදරයක්... ඉඳල ඉඳලා ත්රේඩ් එකට එද්දි පේජ් එක්කට ඩේටා යනව හොඳට... අපිට ෆ්රී නැහැනෙ අමාරුවෙන් ඩොන්ගල් එකට දාගන්න රීලෝඩ් එකෙන් එන්නෙ කීවට අහන්නෙ නැහැ..ඉල්ලුවට අහන්නෙත් නැහැ..වෙන විසඳුමක් නැතිම පාර තමයි කලේ අන්තිමට

ඇයි තෝ කැම්පස් එකට ලැප අරන් යන්නේ නැද්ද......තව දවසක් ඉවසපන්... මම යනෝ යන්න..![]()

උබ උගේ එක gif එකක් හරි බ්ලොක් කරලා බැලුවාදදාගෙන ඉන්නෙ මචෝ බ්ලොක් කරනව කියල කොච්චර බ්ලොක් කරන්නද...ඉමේජ් ඔෆ් කරලා දැම්ම ඒකත් මල කරදරයක්... ඉඳල ඉඳලා ත්රේඩ් එකට එද්දි පේජ් එක්කට ඩේටා යනව හොඳට... අපිට ෆ්රී නැහැනෙ අමාරුවෙන් ඩොන්ගල් එකට දාගන්න රීලෝඩ් එකෙන් එන්නෙ කීවට අහන්නෙ නැහැ..ඉල්ලුවට අහන්නෙත් නැහැ..වෙන විසඳුමක් නැතිම පාර තමයි කලේ අන්තිමට
ඕකා ගොඩක් gif ශාන්නේ 9gag එකෙන්. එක gif එකයි block කරන්න ඕනේ ආයි ඕකාදාන gif පේන්නේ නෑ
අරන් ගියාට නෙට් එවෙන්නෙ නෑ බන්..ඇයි තෝ කැම්පස් එකට ලැප අරන් යන්නේ නැද්ද......![]()

අරන් ගියාට නෙට් එවෙන්නෙ නෑ බන්..
ආවත් ඩව්න් කරගන්න දෙයක් කරගත්ත ආව...![]()

උබ උගේ එක gif එකක් හරි බ්ලොක් කරලා බැලුවාදඕකා ගොඩක් gif ශාන්නේ 9gag එකෙන්. එක gif එකයි block කරන්න ඕනේ ආයි ඕකාදාන gif පේන්නේ නෑ
![]()

මාත් ඔහොම තමා දාලා තියෙන්නේ

මම උදේ කෝල් ගහ්තා ඒක තමයි උඹ බැක් කරන්න නැතිව ඇත්තෙ
දාගෙන ඉන්නෙ මචෝ බ්ලොක් කරනව කියල කොච්චර බ්ලොක් කරන්නද...ඉමේජ් ඔෆ් කරලා දැම්ම ඒකත් මල කරදරයක්... ඉඳල ඉඳලා ත්රේඩ් එකට එද්දි පේජ් එක්කට ඩේටා යනව හොඳට... අපිට ෆ්රී නැහැනෙ අමාරුවෙන් ඩොන්ගල් එකට දාගන්න රීලෝඩ් එකෙන් එන්නෙ කීවට අහන්නෙ නැහැ..ඉල්ලුවට අහන්නෙත් නැහැ..වෙන විසඳුමක් නැතිම පාර තමයි කලේ අන්තිමට
බිසියක් නෑ බන්. නෙට් එන්න වෙන්නෙ නෑ..උඹේ busy life එකට හිනා උනේ......![]()
බොලාට කියන්න ඕන නෑනෙ දින චර්යාව...
මාත් ඔහොම තමා දාලා තියෙන්නේ
වෙන එකෙක් උබව quote කලාහාම ඌට පේනවා![]()

අපි නං කැම්පස් යන කාලේ හැමදාම හවසට online......බිසියක් නෑ බන්. නෙට් එන්න වෙන්නෙ නෑ..බොලාට කියන්න ඕන නෑනෙ දින චර්යාව...
![]()

ගෙඩ බඩියා

උබ නෝමල් දාන පෝස්ට් විතරයි ඌට පේන්නේ නැත්තේ
ඒ කිව්වෙ?![]()

අපේ කොල්ලො ඔක්කොම එකම බෝඩිමක.. සෙටාර් එකම හවසට යද්දි ප්ලේන්ටියක් ගහල ගොන් පාට් එකක් දාල යන්නෙ...අපි නං කැම්පස් යන කාලේ හැමදාම හවසට online......![]()
ඔන්ලයින් එන්න වෙන්නෙ නෑ...