එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑහ්.. 12යි.. :no:
    අපි ගාන අඩු එකක් හොයාගත්තෙ.. පොඩ්ඩක් දුරයි කිලෝමීටර් 1.1යි.
    ඩිපාට්මන්ට් එකේ ඉන්න පුලුවන් බන් ඒත් උදේ ඇඳන් ගියපු එක ඇඳන් ඉන්න බෑනෙ.. මට ඕන ලූස් පිට ඉන්න..:rofl::rofl::rofl:
    අපි හිටි‍යේ 8‍යි.....මුලු ගෙදරක්ම අරන් තිබ්බේ.....:cool:

    අපේ බෝඩිමත් කැම්පස් එකේ ඉඳන් කිලෝ මීටර‍යක් විතර දුරින් තිබුනේ......:baffled:
    ඒක හින්දා වෙන එවුන් ආවේ කලතුරකින්..... ඒකෙන් අපේ ඇඳුම් batch එක වටේ ‍යන එක බේරුනා......:P

    හැබැ‍යි මොනව උනත් කැම්පස් කාලේ බෝඩිං ආතල් බන්......දැන් කොහොමද ගණන් එහෙම......:oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    t4427.gif
     
    Status
    Not open for further replies.