බෝඩිමට වඩා කොහොමෙයි හොස්ටල් වල ආතල්... මතක් වෙද්දිත් දුකයි බන්. මට මේ අවුරුද්දෙත් හොස්ටල් ආව.. අපේ උන් ඔක්කොම වගේ බෝඩිමට ගිය නිසා මාත් බෝඩිමට යන්න තමා ඉන්නෙ...අපි හිටියේ 8යි.....මුලු ගෙදරක්ම අරන් තිබ්බේ.....
අපේ බෝඩිමත් කැම්පස් එකේ ඉඳන් කිලෝ මීටරයක් විතර දුරින් තිබුනේ......
ඒක හින්දා වෙන එවුන් ආවේ කලතුරකින්..... ඒකෙන් අපේ ඇඳුම් batch එක වටේ යන එක බේරුනා......
හැබැයි මොනව උනත් කැම්පස් කාලේ බෝඩිං ආතල් බන්......දැන් කොහොමද ගණන් එහෙම......![]()



ශුවර්දඋබ කොහෙමයි දන්නේ
සිරාවට පැණි කූලා තව හොඳයි බන්![]()
හුකපන්![]()
පල යන්න...![]()
මූට පැණි බඩා කියලා බන් දාන්න තිබ්බේ
![]()
පැනි හලන්න දෙයක් නෑ,.මම දැකල තියනවා බන් ඇති වෙන්න![]()



සෑහෙන කාලෙකට පස්සෙ කිරියෙ දේකට හිනා උනා...

මේරේ ඇගියා.. ඇගියා මේරේ ඇගියා..ආ පිස්සා![]()



1500ට කොහෙද බන් කොළඹ බෝඩිං තියෙන්නේ......කැලණියේ නං තියනවා......බෝඩිමට වඩා කොහොමෙයි හොස්ටල් වල ආතල්... මතක් වෙද්දිත් දුකයි බන්. මට මේ අවුරුද්දෙත් හොස්ටල් ආව.. අපේ උන් ඔක්කොම වගේ බෝඩිමට ගිය නිසා මාත් බෝඩිමට යන්න තමා ඉන්නෙ...
1500 බන්... ලයිට් වතුර එහෙම බෙදිල යනව 12 අතරේ. ඒ නිසා උපරිම 1750 විතර වෙයි... විව් එකත් පට්ට බෝඩිමේ අයිතිකාරයගෙ දුව ලස්සනයි..![]()

සෑහෙන කාලෙකට පස්සෙ කිරියෙ දේකට හිනා උනා...
![]()
12 නමකට දානයක් දුන්න වගේ,සන්ලයිට්... සුවඳ දිදී පෙන විසිරේ...
රෙදි පිරිසිදු වේ.....
පිවිතුරු වේ....
![]()

කව්ද කිව්වෙ කොලඹ කියල?1500ට කොහෙද බන් කොළඹ බෝඩිං තියෙන්නේ......කැලණියේ නං තියනවා......![]()


හරක් මඩු1500ට කොහෙද බන් කොළඹ බෝඩිං තියෙන්නේ......කැලණියේ නං තියනවා......![]()

නෙදකින් විතරක්......තෝ කැළණියෙද......කව්ද කිව්වෙ කොලඹ කියල?![]()

අපි නවත්තන්න කිව්වයැ කරගෙන පල...![]()
හාකෝ හාකෝපල වල් කුකුල් පැණි බඩා...![]()
