එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං කිව්වෙ නොදැන ඉන්න බෑ කියල :rofl:
    පව් පාර්ට් ටයිම් ජොබ් එක වෙන්න ඇති :P :sorry:
    නමේ හැටි‍යට වෙන්න ඇති වැඩත්.....:rofl:
    කැම්පස් එකේ කෙල්ලෝ මොට්ට‍යව කඩේ ‍යවනවද කොහෙද......:sorry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔ‍ය අපූරුවට කි‍යල ති‍යෙන්නේ දන්නව කි‍යලා.....:rofl:
    හැමදාම හවසට drop hires දුවනවද කොහෙද.....:P

    මං කිව්වෙ නොදැන ඉන්න බෑ කියල :rofl:
    පව් පාර්ට් ටයිම් ජොබ් එක වෙන්න ඇති :P :sorry:
    දෙන්නටම කිව්ව කියල හිතාගත්තනම්..:frown:
    සෙද්ද...... උඹ රට පටලවගෙන වගේ ඉන්නේ..... එහෙම නැත්තං හොස්ටල් දෙකක් ති‍යනවා.......:baffled:

    කොහොම උනත් කමක් නෑ..... ඉස්සර මාත් එක්ක බෝඩිමේ හිටපු දෙන්නෙක් දැන් ඔ‍ය බෝඩිමක නැවතිලා ඉන්නේ......:rofl:
    උන්ට එතන ඉන්න එක රාජගිරි‍ය පැත්තේ ඉන්නවට වැඩි‍ය පට්ට ලාබ‍යිලු......:P
    උබ වැරදිත් නෑ.. මම වැරදිත් නෑ... වස්සො නුවර පාරෙන් ෆ්‍රැන්සිස් එකට දාල ගියාම ගෑලලමයින්ගෙ හොස්ටල් එක අහුවෙනව... ෆ්‍රැන්සිස් එකේ දිගටම ගියාම පන්සල පාර...
    ඔය පාරවල් දෙකේම බෝඩිම් තියෙනව නැතිවෙන්න...
    ඔව් ඉතින් කතාකරගත්තොත් 1500ට මාසයක් ඉන්න පුලුවන්... වතුර, කරන්ට් එක, කෑම ඔක්කොම කැම්පස් එකෙන් පුලුවන්නෙ..
    මම කොහොමහරි සතියක් 250කින් හිටියා.. කෑම වලටයි බස්ගාස්තුයි...:rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    avatar123465_40.gif


    avatar123465_40.gif

    මේ ටීක් හූන්.. ක්යා චල් රහා හේ?
    කුච් නහී . හම් ගර්ල්ස් හොස්ටල් ඩූල්නා හේ :rofl:
    නමේ හැටි‍යට වෙන්න ඇති වැඩත්.....:rofl:
    කැම්පස් එකේ කෙල්ලෝ මොට්ට‍යව කඩේ ‍යවනවද කොහෙද......:sorry:
    naththan mottaya kiyala nama daai da :sorry:
    paw :( matanam dukee ba :sorry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නමේ හැටි‍යට වෙන්න ඇති වැඩත්.....:rofl:
    කැම්පස් එකේ කෙල්ලෝ මොට්ට‍යව කඩේ ‍යවනවද කොහෙද......:sorry:
    පල පල උබල වගේ අපි ඔය හෝදන වැඩ කරන්නෙ නෑහ්...:angry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කුච් නහී . හම් ගර්ල්ස් හොස්ටල් ඩූල්නා හේ :rofl:

    naththan mottaya kiyala nama daai da :sorry:
    paw :( matanam dukee ba :sorry:
    අච්චා? ක්යා ආප් ඒක් ලර්කී හේ කි sure කර් රහී හේ?
    avatar123465_40.gif

    ආන්ටි ඇගී... මට මොට්ටය කිව්වෙ මීට ගොඩාක් කලින්..:frown:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අච්චා? ක්යා ආප් ඒක් ලර්කී හේ කි sure කර් රහී හේ?
    avatar123465_40.gif

    ආන්ටි ඇගී... මට මොට්ටය කිව්වෙ මීට ගොඩාක් කලින්..:frown:

    හා කියු නහී හේ? :rofl:
    ඉතින් ඔයා මොට්ටයෙක් වෙලා ඉන්න ඇති මීට ගොඩාක් කලින් ඉඳන් :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හා කියු නහී හේ? :rofl:
    ඉතින් ඔයා මොට්ටයෙක් වෙලා ඉන්න ඇති මීට ගොඩාක් කලින් ඉඳන් :rofl:
    මේ තුම්හේ ඒක් ලර්කේ තා කී සෝචා?
    avatar123465_40.gif

    මොට්ටයෙක් වෙලා නෙමෙයි ඇඝී.. මොට්ටයා යන අන්වර්ථ නාමයෙන් පෙනී හිටයා...:cool:
     
    Status
    Not open for further replies.