උපරිම වේදනාවේ සලකුණු......

පවූ.... බොල
උබල හරි අහිංසකයි![]()

9.30wedd awa.
ibbiwa magadi panadure bus ekakata damma




හායි....

රශ්මි අයියා සනිය හම්බුනාද.......අප්පේ .... කුකුල් ගාත![]()

මට හිතුනා ඔහොම කියයි කියලා......කමක් නෑ.......හායි බේබද්ද![]()

රශ්මි අයියා සනිය හම්බුනාද.......![]()
කැන්ඩියන් ගේ ගෙදර ඇති ..... 
සනියක් කිව්වට බොල සනියක් ම නෙවෙයි ... සනියක් ලගින් යන එකක් .... 
මට හිතුනා ඔහොම කියයි කියලා......කමක් නෑ.......![]()

උන් දෙන්නා ඒක අමතක කරල ගිහින් සුදුහුම්පල හරියෙදි මතක් වෙලා ආපහු ආවා........නෑ තාම...කැන්ඩියන් ගේ ගෙදර ඇති .....
සනියක් කිව්වට බොල සනියක් ම නෙවෙයි ... සනියක් ලගින් යන එකක් ....

බේබද්දා යනු පොදු නාමයක් වන අතර එය විශේෂිත නාමයක් නොවේ.......නම කියලනෙ කතා කරන්න ඕන![]()


උන් දෙන්නා ඒක අමතක කරල ගිහින් සුදුහුම්පල හරියෙදි මතක් වෙලා ආපහු ආවා........![]()

ඔව් ඔව්.......ගෙදර ගිහින් නිදාගත්තොත් චොර කියලා (බීප්)ගේ ගෙදර යනවා කිව්වා......
හුටා ...... බුදි ඇති දැන් කුකුල ......![]()

ඔව් ඔව්.......ගෙදර ගිහින් නිදාගත්තොත් චොර කියලා (බීප්)ගේ ගෙදර යනවා කිව්වා......![]()
