එලකිරි Night Club X

Status
Not open for further replies.

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අඩෝ කැන්ඩියන්ට ලුස් මෝෂන් එදා ඉතුරු වෙච්ච බත් කාල .... මුණ නිකන් තැලිච්ච කජ්ජක් වගේ ... මම දැන් බලන්ට යනවා .... :lol::lol::lol::lol::lol::lol::confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හවසට මොකුත් වැඩක් දාගන්න එපා කියල .... වාහනයකට එන්ට කියල පුලුවන්නම් පව්ලේ අයටත් එන්ට කියල පන්සලකට එක්ක යන්ට ..... ඒ අයට දැනෙන සතුට බලපන් ඒ වෙලාවට :yes::yes::cool:
    කොහොමත් හවසට පන්සල් යනවමයි......:yes:මොකුත් දුන්නේ නැත්තං හිතට අප්සට්......:sorry:
    ඇඳුමක්.පැලඳුමක් තමයි මචන් අම්මලට ඉතින්...එයා ආස වෙන මොනාද තියෙන්නෙ
    සාරි අනං මනං අරන් දීල වැඩක් නෑ බන්.....දැන් පැංසොං ගිහින්නේ......:dull:
    මොකුත් idea එකක් එන්නෑ බන්......:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ කැන්ඩියන්ට ලුස් මෝෂන් එදා ඉතුරු වෙච්ච බත් කාල .... මුණ නිකන් තැලිච්ච කජ්ජක් වගේ ... මම දැන් බලන්ට යනවා .... :lol::lol::lol::lol::lol::lol::confused:
    හෑ.....සිරාවටමද.......:eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩෝ කැන්ඩියන්ට ලුස් මෝෂන් එදා ඉතුරු වෙච්ච බත් කාල .... මුණ නිකන් තැලිච්ච කජ්ජක් වගේ ... මම දැන් බලන්ට යනවා .... :lol::lol::lol::lol::lol::lol::confused:
    :lol::lol:
    කොහොමත් හවසට පන්සල් යනවමයි......:yes:මොකුත් දුන්නේ නැත්තං හිතට අප්සට්......:sorry:

    සාරි අනං මනං අරන් දීල වැඩක් නෑ බන්.....දැන් පැංසොං ගිහින්නේ......:dull:
    මොකුත් idea එකක් එන්නෑ බන්......:sorry:
    අඩේ අයිඩියා එකක් එන් නැහැ බන් ගෙදරට අඳින හරි හොඳ ඇඳුමක් තමයි මතකෙට එන්නෙ
    මේක බලහන් මු හිතල තියන දුර ....... :lol::lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=17949201&postcount=50
    :lol::lol:පිස්සු යක්කු ඉන්නෙ බන් මේවයෙත් මරු ආතල් එකක තියෙනව
     
    Status
    Not open for further replies.