දුවගෙන ඇවිත් රිදිලා... සැන්ට් පුසුඹයිද සහෝ ඒ අත ?paratti..

දුවගෙන ඇවිත් රිදිලා... සැන්ට් පුසුඹයිද සහෝ ඒ අත ?paratti..








කොහොමත් හවසට පන්සල් යනවමයි......හවසට මොකුත් වැඩක් දාගන්න එපා කියල .... වාහනයකට එන්ට කියල පුලුවන්නම් පව්ලේ අයටත් එන්ට කියල පන්සලකට එක්ක යන්ට ..... ඒ අයට දැනෙන සතුට බලපන් ඒ වෙලාවට![]()
මොකුත් දුන්නේ නැත්තං හිතට අප්සට්......
සාරි අනං මනං අරන් දීල වැඩක් නෑ බන්.....දැන් පැංසොං ගිහින්නේ......ඇඳුමක්.පැලඳුමක් තමයි මචන් අම්මලට ඉතින්...එයා ආස වෙන මොනාද තියෙන්නෙ


හෑ.....සිරාවටමද.......අඩෝ කැන්ඩියන්ට ලුස් මෝෂන් එදා ඉතුරු වෙච්ච බත් කාල .... මුණ නිකන් තැලිච්ච කජ්ජක් වගේ ... මම දැන් බලන්ට යනවා ....![]()






ID එකේ තියන විදියටම ඌට psycho වෙන්න ඇති.....මේක බලහන් මු හිතල තියන දුර .......
http://www.elakiri.com/forum/showpost.php?p=17949201&postcount=50

අඩෝ කැන්ඩියන්ට ලුස් මෝෂන් එදා ඉතුරු වෙච්ච බත් කාල .... මුණ නිකන් තැලිච්ච කජ්ජක් වගේ ... මම දැන් බලන්ට යනවා ....![]()


අඩේ අයිඩියා එකක් එන් නැහැ බන් ගෙදරට අඳින හරි හොඳ ඇඳුමක් තමයි මතකෙට එන්නෙකොහොමත් හවසට පන්සල් යනවමයි......මොකුත් දුන්නේ නැත්තං හිතට අප්සට්......
සාරි අනං මනං අරන් දීල වැඩක් නෑ බන්.....දැන් පැංසොං ගිහින්නේ......
මොකුත් idea එකක් එන්නෑ බන්......![]()
මේක බලහන් මු හිතල තියන දුර .......
http://www.elakiri.com/forum/showpost.php?p=17949201&postcount=50

පිස්සු යක්කු ඉන්නෙ බන් මේවයෙත් මරු ආතල් එකක තියෙනවපිස්සු යක්කු ඉන්නෙ බන් මේවයෙත් මරු ආතල් එකක තියෙනව
ඕකටත් කොහෙහරි රින්ගන්න තියෙනවනම් මොකද තවත්...මම ත්රෙඩ් එකට ගියෙ නැහැ බලමුසුදු පුසත් රිංගලා අව්සන්ට ...
