එලකිරි Night Club X

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
දිනූෂයා ගාව එකක් තියනවා......ඌ තිස් ගානකට ගත්තා කිව්වේ......:baffled:
1020 එක හතලිස් හතරක් විතර වෙනවා බන්.......:oo:

1020 eke ithin cam eka thama patta..... nithara photo gahanawanam ganin :rofl:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1020 eke ithin cam eka thama patta..... nithara photo gahanawanam ganin :rofl:
    මම කැමරාව වෙනුවට පාවිච්චි කරන්නෙත් phone එකමනේ බන්...... ඒක හින්දා වාසියකුත් නැතුවම නෙවෙයි.......:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම කැමරාව වෙනුවට පාවිච්චි කරන්නෙත් phone එකමනේ බන්...... ඒක හින්දා වාසියකුත් නැතුවම නෙවෙයි.......:rofl:
    හැබැයි ඉක්මනින් බැට්රිය බහිනවා :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    925 එකක් නැත්තං 1020 එකක් ගන්න කියලා බැලුවේ......:baffled: 1020 එකේ ගාන සැරයි......:dull:
    android suttawalnam ganna epa slow wenawa anthimata :baffled:
    windows ekakma ganin
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar511843_1.gif
    ජංගි ගලවා එන්න
     
    Status
    Not open for further replies.