එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
CrxUC9T.jpg
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කවදාවත් ප්‍රසන්ශාවක් නෑ :( :(
ප්‍රශංසා බලාගෙන වැඩ කරන්න එපා බන්:eek:
ඉතින් මොකෝ බන්.......ලොක්කන්ගේ හැටි ඔහොම තමයි........:lol:

දෙන ටෝක්ස් වල හැටියට නං ඌ තරං මැරීගෙන වැඩ කරන එකෙක් ලෝකෙටම නෑ.......:rofl:

15 හවස පුලුවන් උනොත් වරෙන් ground එකට......:yes: හැබැයි ඉතින් ඒ වෙද්දි අපි පියවි සිහියෙන් ඉඳියිද දන්නෑ.....:baffled:
බලමු:dull:
අපෝ :angry:
:dull:
තාමත් එහෙමතමා ඩෝ :oo:
මන් වැඩ කරනවා ඩෝ :(
හොඳයි හොඳයි:rofl: කවුද ඉතින් නෑ කිව්වේ:eek:
 
  • Like
Reactions: Rex921

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ප්‍රශංසා බලාගෙන වැඩ කරන්න එපා බන්:eek:

    බලමු:dull:

    :dull:

    හොඳයි හොඳයි:rofl: කවුද ඉතින් නෑ කිව්වේ:eek:
    බලාගෙන වැඩ කලේ නෑ යකෝ :angry:
    උබනෙ නෑ කිව්වේ :angry:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඉබ්බගේ ග්ලූකෝරස ටිකත් තියෙන්නේ.......:P

    බලන් ගියපුවාම ඒකත් ෆට්ට බයිට් එක නේ ... මම කිව්වේ ඉබ්බගේ ජුජුප්ස් එක !!!! :confused::confused::confused:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇහැරුනේ උඹේ call එකට කියහන්කෝ........:baffled:

    ඊයේ අවිස්සාවේල්ලේ ගියාද.......:P

    math ehema thama, :P
    රෑ මිස් කෝල් ගැහුවේ කවුරුන්ද> :rolleyes::rolleyes:
    ඊයේ ‍රැ රා බීලා කැ ගහපු සීනා මැරිලවත්ද, තාම සද්දයක් නෑ ටිකො ටිකො
    ඕක කජ්ජ ගහලා ඇති රෑ කෝල් කලා ෆෝන් ඔෆ් කරලා :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිව්වේ එක හමාරයි කියලා.......මරු හමාර......:baffled:
    :rofl::rofl::P
    තුන්දෙනාට බෝතල් දෙකයි,බඩාට බියර් එකයි...:P

    කාණුවෙන් එලියට :sorry:
    :cool::cool:
    එහෙම මූනටම කියන්න එපා බන්.......:rofl: සීනා උගේ පඩිය වගේ දහ ගුණයක සේවයක් කරනවලු.......:P
    :rofl::rofl:ජබුක්
    බලන් ගියපුවාම ඒකත් ෆට්ට බයිට් එක නේ ... මම කිව්වේ ඉබ්බගේ ජුජුප්ස් එක !!!! :confused::confused::confused:
    මූ හොරෙන් ඉබ්බගෙ ජුජුප්ස් කාලා :lol::lol::lol:
     
    Status
    Not open for further replies.