ප්රශංසා බලාගෙන වැඩ කරන්න එපා බන්කවදාවත් ප්රසන්ශාවක් නෑ![]()
![]()

බලමුඉතින් මොකෝ බන්.......ලොක්කන්ගේ හැටි ඔහොම තමයි........
දෙන ටෝක්ස් වල හැටියට නං ඌ තරං මැරීගෙන වැඩ කරන එකෙක් ලෝකෙටම නෑ.......
15 හවස පුලුවන් උනොත් වරෙන් ground එකට......හැබැයි ඉතින් ඒ වෙද්දි අපි පියවි සිහියෙන් ඉඳියිද දන්නෑ.....
![]()


හොඳයි හොඳයිතාමත් එහෙමතමා ඩෝ
මන් වැඩ කරනවා ඩෝ![]()
කවුද ඉතින් නෑ කිව්වේ
වෙලේ සුදාවෙනසක් නෑ කොහොමත් වැදෙනවා

අරහෙදි ගන්න අමතක උනාඉබ්බගේ ග්ලූකෝරස ටිකත් තියෙන්නේ.......![]()

ඔන්න ඔහෙ වරෙන් බන්......හැමදාම මැරීගෙන ජොබ් කරල වැඩක් තියනවයැ........බලමු![]()

මොන reply box එකද.......GTයා රිප්ලයි බොක්ස් එක වෙනස් කරලා නේද![]()

ඒ වෙනුවට පිපිඤ්ඤ තිබ්බනේ.....![]()
උදේම වරෙන්......තොට නැගිටින්න බැරිවෙන්නම පොවනවා......එතකොට දවසම ඉන්න වෙනවනේ.....![]()

බොන්නේ නෑබලාගෙන වැඩ කලේ නෑ යකෝප්රශංසා බලාගෙන වැඩ කරන්න එපා බන්
බලමු
හොඳයි හොඳයිකවුද ඉතින් නෑ කිව්වේ
![]()


ඉබ්බගේ ග්ලූකෝරස ටිකත් තියෙන්නේ.......![]()



ඇහැරුනේ උඹේ call එකට කියහන්කෝ........
ඊයේ අවිස්සාවේල්ලේ ගියාද.......![]()
රෑ මිස් කෝල් ගැහුවේ කවුරුන්ද>math ehema thama,![]()


ඕක කජ්ජ ගහලා ඇති රෑ කෝල් කලා ෆෝන් ඔෆ් කරලාඊයේ රැ රා බීලා කැ ගහපු සීනා මැරිලවත්ද, තාම සද්දයක් නෑ ටිකො ටිකො

කිව්වේ එක හමාරයි කියලා.......මරු හමාර......![]()



තුන්දෙනාට බෝතල් දෙකයි,බඩාට බියර් එකයි...
කාණුවෙන් එලියට![]()


එහෙම මූනටම කියන්න එපා බන්.......සීනා උගේ පඩිය වගේ දහ ගුණයක සේවයක් කරනවලු.......
![]()

ජබුක් මූ හොරෙන් ඉබ්බගෙ ජුජුප්ස් කාලාබලන් ගියපුවාම ඒකත් ෆට්ට බයිට් එක නේ ... මම කිව්වේ ඉබ්බගේ ජුජුප්ස් එක !!!!![]()


