එල එල වරෙන්......කොහොමත් හවස මැච් ටික ගහන්න වැඩිපුර කට්ටිය එන එක හොඳයි......
නැත්තං ගිය සැරේ වගේ "බෝලේ පේන්නෙත් නෑ විකට් එක පේන්නෙත් නෑ" වගේ සීන් එකක් උනොත් සදා සොත්ති තමයි.......![]()
මොකද්ද හවස මැච් සීන් ඒක ?

එල එල වරෙන්......කොහොමත් හවස මැච් ටික ගහන්න වැඩිපුර කට්ටිය එන එක හොඳයි......
නැත්තං ගිය සැරේ වගේ "බෝලේ පේන්නෙත් නෑ විකට් එක පේන්නෙත් නෑ" වගේ සීන් එකක් උනොත් සදා සොත්ති තමයි.......![]()

ඇයි බන් first round එක league නේ ගහන්නේ.....එතකොට අනිවා හවසත් මැච් එකක් සෙට් වෙනවා.......මොකද්ද හවස මැච් සීන් ඒක ?![]()

ඇයි බන් first round එක league නේ ගහන්නේ.....එතකොට අනිවා හවසත් මැච් එකක් සෙට් වෙනවා.......
හැබැයි දවල් කෑමට කලින් කුඩු වෙන්න ගැසුවට පස්සේ මොන ක්‍රිකට්ද.......![]()
ඒකයි අමද්‍යප සංගමේ දෙතුන් දෙනෙක් වැඩිපුර ඉන්න එක හොඳයි කිව්වේ......![]()

සෙද්ද තමයි......පප්පි ඕවරේට බෝල 21ක් දැම්මේ බීලද........අයියෝ සල්ලි.. බේබද්දොත් එක්කනේ වැඩේ කොරන්න බැරි![]()

දැනට ඉන්නේ
ඉබ්බා
මලකඩයා
බඩා
අලියා
පප්පි
මම
තව එකෙකුට එන්න පුලුවන්......
සීනා පොර ටෝක් දුන්නට ඕකා එන්නෑනේ.....![]()

hitapiya ennam man

පෙව්වත් නැතත් උඹේ වෙනසක් නෑනේ......hitapiya ennam man
thopila mata powana hinda enne naththe![]()
![]()

ක්ලබ් එකේ ටීම් එකට කට්ටිය ඉන්නවද බන්? අපිට ඉඩ තියෙනවද?

ෆුට් බෝඩ් එකේ හරි එල්ලිලා යමන් මචන් ඇයි බන් first round එක league නේ ගහන්නේ.....එතකොට අනිවා හවසත් මැච් එකක් සෙට් වෙනවා.......
හැබැයි දවල් කෑමට කලින් කුඩු වෙන්න ගැසුවට පස්සේ මොන ක්‍රිකට්ද.......![]()
ඒකයි අමද්‍යප සංගමේ දෙතුන් දෙනෙක් වැඩිපුර ඉන්න එක හොඳයි කිව්වේ......![]()
හොඳ වෙලාවට දැන් ජොකයි මායි ඉන්නව අමද්‍යප උන්ට ඒකනෙ බන්...මම මුන්ට කීව බේරන්න බැහැ මේ බැල්ලියි බඩයි අමු බේබද්දොඅයියෝ සල්ලි.. බේබද්දොත් එක්කනේ වැඩේ කොරන්න බැරි![]()

+CRAZYASAෆුට් බෝඩ් එකේ හරි එල්ලිලා යමන් මචන්
හොඳ වෙලාවට දැන් ජොකයි මායි ඉන්නව අමද්‍යප උන්ට
ඒකනෙ බන්...මම මුන්ට කීව බේරන්න බැහැ මේ බැල්ලියි බඩයි අමු බේබද්දො![]()