එලකිරි Night Club X

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එල එල වරෙන්......කොහොමත් හවස මැච් ටික ගහන්න වැඩිපුර කට්ටිය එන එක හොඳයි......:yes:

    නැත්තං ගිය සැරේ වගේ "බෝලේ පේන්නෙත් නෑ විකට් එක පේන්නෙත් නෑ" වගේ සීන් එකක් උනොත් සදා සොත්ති තමයි.......:lol:

    මොකද්ද හවස මැච් සීන් ඒක ?:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද්ද හවස මැච් සීන් ඒක ?:eek:
    ඇයි බන් first round එක league නේ ගහන්නේ.....එතකොට අනිවා හවසත් මැච් එකක් සෙට් වෙනවා.......:yes:

    හැබැයි දවල් කෑමට කලින් කුඩු වෙන්න ගැසුවට පස්සේ මොන ක්‍රිකට්ද.......:eek:
    ඒකයි අමද්‍යප සංගමේ දෙතුන් දෙනෙක් වැඩිපුර ඉන්න එක හොඳයි කිව්වේ......:cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි බන් first round එක league නේ ගහන්නේ.....එතකොට අනිවා හවසත් මැච් එකක් සෙට් වෙනවා.......:yes:

    හැබැයි දවල් කෑමට කලින් කුඩු වෙන්න ගැසුවට පස්සේ මොන ක්‍රිකට්ද.......:eek:
    ඒකයි අමද්‍යප සංගමේ දෙතුන් දෙනෙක් වැඩිපුර ඉන්න එක හොඳයි කිව්වේ......:cool:

    අයියෝ සල්ලි.. බේබද්දොත් එක්කනේ වැඩේ කොරන්න බැරි :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෝ සල්ලි.. බේබද්දොත් එක්කනේ වැඩේ කොරන්න බැරි :lol:
    සෙද්ද තමයි......පප්පි ඕවරේට බෝල 21ක් දැම්මේ බීලද........:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැනට ඉන්නේ

    ඉබ්බා
    මලකඩයා
    බඩා
    අලියා
    පප්පි
    මම

    තව එකෙකුට එන්න පුලුවන්......:yes:
    සීනා පොර ටෝක් දුන්නට ඕකා එන්නෑනේ.....:rofl:
    :growl::growl:hitapiya ennam man
    thopila mata powana hinda enne naththe :( :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar140454_23.gif
    avathare da ganin
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ක්ලබ් එකේ ටීම් එකට කට්ටිය ඉන්නවද බන්? අපිට ඉඩ තියෙනවද?
    :cool::cool:ෆුට් බෝඩ් එකේ හරි එල්ලිලා යමන් මචන්
    ඇයි බන් first round එක league නේ ගහන්නේ.....එතකොට අනිවා හවසත් මැච් එකක් සෙට් වෙනවා.......:yes:

    හැබැයි දවල් කෑමට කලින් කුඩු වෙන්න ගැසුවට පස්සේ මොන ක්‍රිකට්ද.......:eek:
    ඒකයි අමද්‍යප සංගමේ දෙතුන් දෙනෙක් වැඩිපුර ඉන්න එක හොඳයි කිව්වේ......:cool:
    :cool:හොඳ වෙලාවට දැන් ජොකයි මායි ඉන්නව අමද්යප උන්ට
    අයියෝ සල්ලි.. බේබද්දොත් එක්කනේ වැඩේ කොරන්න බැරි :lol:
    ඒකනෙ බන්...මම මුන්ට කීව බේරන්න බැහැ මේ බැල්ලියි බඩයි අමු බේබද්දො :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :cool::cool:ෆුට් බෝඩ් එකේ හරි එල්ලිලා යමන් මචන්

    :cool:හොඳ වෙලාවට දැන් ජොකයි මායි ඉන්නව අමද්යප උන්ට

    ඒකනෙ බන්...මම මුන්ට කීව බේරන්න බැහැ මේ බැල්ලියි බඩයි අමු බේබද්දො :sorry:
    +CRAZYASA
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එක් එකට ඇවිල්ලා අද තමා අවතාරේ මාරු කලේ මන් ඕන් කිව්වා
     
    Status
    Not open for further replies.