දන්නෑ බන්.....කේස් එක වැට උඩ වගේනේ......
උගේ කාර් එකේ මොකක්ද ලෙඩක්ලු......මට කිව්වා ඒක හදල දුන්නොත් එන්න දෙනවලු.....නැත්තං පැත්ත පලාතේ එන්න එපාලු......![]()



ඔව් ඔව්..ගැලරි එච්චර අවුලක් නෑ බන්.....5ක් ගැහුවත් කෙලින් ඉන්න පුලුවන්......![]()


බේබදු බඩා...ඔව් ඔව්...

ටින් අනාතය..ඔබට එච්චරවත් බැ නෙහ්

මාර්තු 1 නේ තියෙනව කිව්වෙ?මොටා මැච් එකට වරෙන්... අපේ අවතාරෙ දාගනින්![]()

තෝ මේ ලෝකෙ නෙමේද ඉන්නෙ මොට්ටයෙක්ම තමයි .... 15 වෙනිදා කොටලුවොමාර්තු 1 නේ තියෙනව කිව්වෙ?![]()
