එලකිරි Night Club X

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දන්නෑ බන්.....කේස් එක වැට උඩ වගේනේ......:oo:

    උගේ කාර් එකේ මොකක්ද ලෙඩක්ලු......මට කිව්වා ඒක හදල දුන්නොත් එන්න දෙනවලු.....නැත්තං පැත්ත පලාතේ එන්න එපාලු......:baffled:
    :rofl::rofl::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගැලරි එච්චර අවුලක් නෑ බන්.....5ක් ගැහුවත් කෙලින් ඉන්න පුලුවන්......:rofl:
    ඔව් ඔව්.. :rofl:
    ඒත් ඊයෙ පට විදියට වතුර තිබහක් ආව... මම එනගමන් ස්ටෑන්ඩ් එකේ කඩේකට ගිහිල්ල කිරි පැකට් 3ක් බිව්ව කියහන්කො..:dull:

    ඔව් ඔව්...
    බේබදු බඩා...:rofl:
    ඔබට එච්චරවත් බැ නෙහ්
    ටින් අනාතය..:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.