උඹ එහෙමද කරන්නෙ ?![]()

හුම් හුම්...
ඇදේ බෙඩ් ශීට් 1 තෙතයි බොල.
අද ඒක හේදුව. වනපු ගමන්ම වැස්ස.![]()


1.ඇඳේ චූ ගියාද? .නැතිනම් වෙන මුකුත් ගියාද ?හුම් හුම්...
ඇදේ බෙඩ් ශීට් 1 තෙතයි බොල.
අද ඒක හේදුව. වනපු ගමන්ම වැස්ස.![]()
බොරු එපා බන් උඹලා එලි බහින්න බයයි ඇත්ත ඒකයි..බයවෙන්න එපා බන් එලකිරියෙ හැමෝම චාටර් උන් නෙමේපොඩි එකාට මැච් එකට යන්න අම්මි එපා කීවා.
දුක තමා.![]()
යනෝ.... තෝ බස් එකේද යනේ......tho yanawada sunday match ekata keyatada yanne![]()

