ඉර පායා.. ඉර පායා...
අලුත් දවසකට
නව මංපෙතකට...
ඉර පායා.. ඉර පායා...

ඇත්තද? මෙහේනම් දෙකම පායනව...රෑට පායන්නෙ හඳ.![]()
මොට්ටවෙශීට ඉර පායල
උබ එලියට බැහැලත් බැලුවද පායල තියෙන්නෙ මොකද්ද කියල?
බලපිය කුකුලොහ් එලියට බැහැල.


උබ එලියට බැහැලත් බැලුවද පායල තියෙන්නෙ මොකද්ද කියල?![]()




එහෙමෙයි? එහෙනම් උබ කලින් කිව්වෙ හඳ පායල කියල..අද මොකුත් පායල නෑනෙ බන්.
වැස්ස ගතියයි මෙහෙට.
ඔහෙට දෙකම පායලද?
පට්ට.![]()


එහෙමෙයි? එහෙනම් උබ කලින් කිව්වෙ හඳ පායල කියල..
මෙහේනම් දෙකම පායල තියෙනව... තව ටිකකින් බලපන්...![]()


අහ් මොට්ටයා කොහෙමයි ඉතින්අහ්...
![]()
මොට්ටවෙශීට ඉර පායල
උබ ගංජ ගහල නේ ඉන්නෙ?පායල තිබ්බා.
දැන් බලද්දී නෑ..![]()

අහ් මොට්ටයා කොහෙමයි ඉතින්![]()
![]()
බට ගහේ අතු අත වනන්නෙ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙලන්නේ බටනළා තනන්නයි









