එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif
    අහ්...
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අද මොකුත් පායල නෑනෙ බන්.:oo:
    වැස්ස ගතියයි මෙහෙට.:nerd:

    ඔහෙට දෙකම පායලද?:rofl:
    පට්ට.:rofl:
    එහෙමෙයි? එහෙනම් උබ කලින් කිව්වෙ හඳ පායල කියල..:rofl:
    මෙහේනම් දෙකම පායල තියෙනව... තව ටිකකින් බලපන්... :yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බට ගහේ අතු අත වනන්නෙ පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ බට නෙලන්නේ බටනළා තනන්නයි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සයුර ඉම අත් ක්ෂිතිජ රේඛාවේ
    ගිලෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ දවයි මා හද
    තනිවෙනා මොහොතේ....

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ
    මැකී යනු මතකෙන්....
    :(:(:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rolleyes:එකෙක් ෂොට් එක දාල පට්ට ආතල් එකක් දුන්නා...හෝමාගම ලෝක සිතියමේ බලපන්ලු.:lol::lol::lol::lol:ලොලේ ලොල් තාම බඩ රිදෙනවා
     
    Status
    Not open for further replies.