එලකිරි Night Club X

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    boru+kiyanna+apa+puthe.jpg


    balapan mu kochchara prasidda pudgalayekda kiyala..:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹත් ඊ‍යේ එන්න තිබ්බේ බන්......නි‍යම fun එකක් ගත්තා.....:sorry:
    hemadama online hitiya ban..:D
    eth chat kale nehe..thread wala ehen mehen post demma e unata...:D

    ada hena kammeli dawasak...thread ekak hoya hoya hitiye chatak danna..:D
    එල එල......පාලු කපන්න ඕන උනොත් මේ පැත්තේ වරෙන්...... එකෙක් හරි අනිවා ඉන්නවම‍යි......:lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹත් ඊ‍යේ එන්න තිබ්බේ බන්......නි‍යම fun එකක් ගත්තා.....:sorry:

    දුකේ බෑ.:( උබල කුරුනෑගල නේ ඉතින්.. සෙටාර් උනේ.:)
    උබ දන්නවනේ එන්න යන වෙලාව. එහෙනම් අද නිවාඩුවක් දාල තමා එන්න තිබේ
    :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    innawa ban..moko wenne me dawas wala?:D

    match ekata puhunuwiim katayuthu kalada?:P
    ඔහේ ඉන්නො බන්:)

    මොන පුහුනු ද බන්... ;) කොහොම හරි එකක් දෙකක් වනන්න කියලා හිට්යේ :cool::yes:
    කොහෙද .. අරූ කිව්වා නේ චු කරත් යට වෙන ග්‍රවුන්ඩ් කියලා .. :sorry:
    ඉතින් ඔක්කොම හුටස් උනා බන්
    :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ග්‍රමිය බැන්කුවෙන් පිට්ටනියට ලයිට් අරන් දෙන්නම් නේ :lol::dull:


    විකට් එකට රබර් ගස් දෙකක් ගන්න අනාති කෝ :lol:
    ඒක තම‍යි බන් සුපිරිම ආතල් එක......:lol:


    දුකේ බෑ.:( උබල කුරුනෑගල නේ ඉතින්.. සෙටාර් උනේ.:)
    උබ දන්නවනේ එන්න යන වෙලාව. එහෙනම් අද නිවාඩුවක් දාල තමා එන්න තිබේ
    :(
    ඒක නං එහෙම තම‍යි.....:sorry: උඹට‍යි ඉබ්බට‍යි එන්න වෙන්නෑ කි‍යපු හින්දා අපි කුරුණෑගලිනුත් නුවරට මාරු උනා......:eek:
    මම නං අද නිවාඩුවක් දැම්මා......:cool:

    පොඩ්ඩක් ඉදහන්.
    මම අර විකර තෙරෙඩ් 1ට පොස්ට් දා දා හිටියෙ.

    Replied again :lol:

    Banis mama:rofl:
    :baffled:
     
    Status
    Not open for further replies.