උඹත් ඊයේ එන්න තිබ්බේ බන්......නියම fun එකක් ගත්තා.....

එල එල......පාලු කපන්න ඕන උනොත් මේ පැත්තේ වරෙන්...... එකෙක් හරි අනිවා ඉන්නවමයි......hemadama online hitiya ban..
eth chat kale nehe..thread wala ehen mehen post demma e unata...
ada hena kammeli dawasak...thread ekak hoya hoya hitiye chatak danna..![]()

මූ කවුද බන්......![]()
balapan mu kochchara prasidda pudgalayekda kiyala..![]()

උඹත් ඊයේ එන්න තිබ්බේ බන්......නියම fun එකක් ගත්තා.....![]()
උබල කුරුනෑගල නේ ඉතින්.. සෙටාර් උනේ.

PM එකට reply එකක් දැම්මට පස්සේ අරූ සද්දයක්වත් නෑ කියහන්කෝ......![]()
එල එල......පාලු කපන්න ඕන උනොත් මේ පැත්තේ වරෙන්...... එකෙක් හරි අනිවා ඉන්නවමයි......![]()

විකට් එකට රබර් ගස් දෙකක් ගන්න අනාති කෝ![]()

ඔව් ඔව්hallo..hena kelin set une ne? radio thiyena kalenam nitharama set wenawane..![]()
කොහොමද ඉතින්
දිලා කොහෝමෙයි ඉතින්


ඔව් ඔව්කොහොමද ඉතින්
![]()
balanna film ekakwath ne me tike..
ඔහේ ඉන්නො බන්innawa ban..moko wenne me dawas wala?
match ekata puhunuwiim katayuthu kalada?![]()

කොහොම හරි එකක් දෙකක් වනන්න කියලා හිට්යේ 


PM එකට reply එකක් දැම්මට පස්සේ අරූ සද්දයක්වත් නෑ කියහන්කෝ......![]()

ග්රමිය බැන්කුවෙන් පිට්ටනියට ලයිට් අරන් දෙන්නම් නේ![]()
ඒක තමයි බන් සුපිරිම ආතල් එක......විකට් එකට රබර් ගස් දෙකක් ගන්න අනාති කෝ![]()

ඒක නං එහෙම තමයි.....
දුකේ බෑ.උබල කුරුනෑගල නේ ඉතින්.. සෙටාර් උනේ.
උබ දන්නවනේ එන්න යන වෙලාව. එහෙනම් අද නිවාඩුවක් දාල තමා එන්න තිබේ![]()
උඹටයි ඉබ්බටයි එන්න වෙන්නෑ කියපු හින්දා අපි කුරුණෑගලිනුත් නුවරට මාරු උනා......

පොඩ්ඩක් ඉදහන්.
මම අර විකර තෙරෙඩ් 1ට පොස්ට් දා දා හිටියෙ.

Banis mama![]()
