උඹ හිටියනම් හිනාවෙලා පණ ගියා...පැය බාගෙකට වඩා කතා කල අපි...මගෙ කෙල්ලවත් මට මෙච්චර කතා කරන්නෙ නැතිලුඌ බොනවාද බන්ඕකා ඉතින් නොබිව්වත් පිස්සුනේ කෙලින්නේ බීලා පිස්සු කෙලින එක අහන්න දෙයක් නෑ
වෙලාවක් නෑ බන්ටීවි සීරීස් එප් 10k විතර බලනවා සතියට එච්චරයි
![]()


උඹ හිටියනම් හිනාවෙලා පණ ගියා...පැය බාගෙකට වඩා කතා කල අපි...මගෙ කෙල්ලවත් මට මෙච්චර කතා කරන්නෙ නැතිලුඌ බොනවාද බන්ඕකා ඉතින් නොබිව්වත් පිස්සුනේ කෙලින්නේ බීලා පිස්සු කෙලින එක අහන්න දෙයක් නෑ
වෙලාවක් නෑ බන්ටීවි සීරීස් එප් 10k විතර බලනවා සතියට එච්චරයි
![]()


වැඩිපුරම කිව්වේ "උඹල වැඩක් නෑ බන්" කියලා......උඹ හිටියනම් හිනාවෙලා පණ ගියා...පැය බාගෙකට වඩා කතා කල අපි...මගෙ කෙල්ලවත් මට මෙච්චර කතා කරන්නෙ නැතිලු![]()

වැඩිපුරම කිව්වේ "උඹල වැඩක් නෑ බන්" කියලා......![]()
මට මතක් වෙද්දිත් හිනායනව බන්... මන් ගත්ත ගමන් ඇහුවෙ මචන් හෙට මොකද කරන්නෙ කියල...පානදුරේ යනව කීව.මම උඩ ගියා මොකටද ඇහුවම රැල්ල පාගන්නලු 

ඊයේ මම කිව්වම "උඹ අපිට දීපු ආතල් එකට return එක දෙන්නං" කියලා "අනේ එහෙම කරන්න එපා බන් මට කලින් නිදාගන්න ඕන" ලු......මට මතක් වෙද්දිත් හිනායනව බන්... මන් ගත්ත ගමන් ඇහුවෙ මචන් හෙට මොකද කරන්නෙ කියල...පානදුරේ යනව කීව.මම උඩ ගියා මොකටද ඇහුවම රැල්ල පාගන්නලු
![]()

අරූ ගියා වගෙයි... ඌ ත්රෙඩ් එකට ආවට ප්රශ්ණයක් නැත නමුත් අපට කන්ෆර්ම් වෙන තුරු විශ්වාසය ලොකුවට නැහැ මලේ..උඹ හොඳ එකෙක්නම් උඹට ලැබෙන්න ඕනි තැන ලැබෙයි... අපේ මෙතන ඉන්නෙ සුපිරි බොක්කවල් ටිකක්.. m.jayanatha කියපු දේම තමයි සියලු දෙනාගෙ අදහස






ඊයේ මම කිව්වම "උඹ අපිට දීපු ආතල් එකට return එක දෙන්නං" කියලා "අනේ එහෙම කරන්න එපා බන් මට කලින් නිදාගන්න ඕන" ලු......![]()
පව් බන් මොනා උනත් හොඳ එකාඅරූ ගියා වගෙයි... ඌ ත්රෙඩ් එකට ආවට ප්රශ්ණයක් නැත නමුත් අපට කන්ෆර්ම් වෙන තුරු විශ්වාසය ලොකුවට නැහැ මලේ..උඹ හොඳ එකෙක්නම් උඹට ලැබෙන්න ඕනි තැන ලැබෙයි... අපේ මෙතන ඉන්නෙ සුපිරි බොක්කවල් ටිකක්.. m.jayanatha කියපු දේම තමයි සියලු දෙනාගෙ අදහස
![]()
ආයිත් අහල සුදු.. යුටියුබ් බලාගෙන ගෙදර ටීවී එකත් හැදුව
ලබන ඉරිදා මැච් එකට අනිවා සෙට් වෙයල්ලා
කැරි ෆන් එකක් ගමු
අනිවා වරෙල්ලා

බිව්ව නෙද,

ආ එකේ නිව්ස් එකක් සිරසෙ ගියා.

