එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඌ බොනවාද බන්:shocked:ඕකා ඉතින් නොබිව්වත් පිස්සුනේ කෙලින්නේ බීලා පිස්සු කෙලින එක අහන්න දෙයක් නෑ:lol:

    වෙලාවක් නෑ බන්:eek:ටීවි සීරීස් එප් 10k විතර බලනවා සතියට එච්චරයි:yes:
    උඹ හිටියනම් හිනාවෙලා පණ ගියා...පැය බාගෙකට වඩා කතා කල අපි...මගෙ කෙල්ලවත් මට මෙච්චර කතා කරන්නෙ නැතිලු :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වැඩිපුරම කිව්වේ "උඹල වැඩක් නෑ බන්" කි‍යලා......:lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩිපුරම කිව්වේ "උඹල වැඩක් නෑ බන්" කි‍යලා......:lol:
    :lol:මට මතක් වෙද්දිත් හිනායනව බන්... මන් ගත්ත ගමන් ඇහුවෙ මචන් හෙට මොකද කරන්නෙ කියල...පානදුරේ යනව කීව.මම උඩ ගියා මොකටද ඇහුවම රැල්ල පාගන්නලු :lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අරූ ගියා වගෙයි... ඌ ත්‍රෙඩ් එකට ආවට ප්‍රශ්ණයක් නැත නමුත් අපට කන්ෆර්ම් වෙන තුරු විශ්වාසය ලොකුවට නැහැ මලේ..උඹ හොඳ එකෙක්නම් උඹට ලැබෙන්න ඕනි තැන ලැබෙයි... අපේ මෙතන ඉන්නෙ සුපිරි බොක්කවල් ටිකක්.. m.jayanatha කියපු දේම තමයි සියලු දෙනාගෙ අදහස
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:මට මතක් වෙද්දිත් හිනායනව බන්... මන් ගත්ත ගමන් ඇහුවෙ මචන් හෙට මොකද කරන්නෙ කියල...පානදුරේ යනව කීව.මම උඩ ගියා මොකටද ඇහුවම රැල්ල පාගන්නලු :lol::lol:
    ඊ‍යේ මම කිව්වම "උඹ අපිට දීපු ආතල් එකට return එක දෙන්නං" කි‍යලා "අනේ එහෙම කරන්න එපා බන් මට කලින් නිදාගන්න ඕන" ලු......:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අරූ ගියා වගෙයි... ඌ ත්‍රෙඩ් එකට ආවට ප්‍රශ්ණයක් නැත නමුත් අපට කන්ෆර්ම් වෙන තුරු විශ්වාසය ලොකුවට නැහැ මලේ..උඹ හොඳ එකෙක්නම් උඹට ලැබෙන්න ඕනි තැන ලැබෙයි... අපේ මෙතන ඉන්නෙ සුපිරි බොක්කවල් ටිකක්.. m.jayanatha කියපු දේම තමයි සියලු දෙනාගෙ අදහස
    :):):):yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊ‍යේ මම කිව්වම "උඹ අපිට දීපු ආතල් එකට return එක දෙන්නං" කි‍යලා "අනේ එහෙම කරන්න එපා බන් මට කලින් නිදාගන්න ඕන" ලු......:lol:
    :lol:පව් බන් මොනා උනත් හොඳ එකා
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    dancingrosered.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    බිව්ව නෙද,
     
    Status
    Not open for further replies.