එහෙම හිතන් නෑ![]()

දන්නෑ බන්..... ආයෙ කවදා තිබ්බත් මට නං යන්න විදියකුත් නෑ......කවද්ද තියෙන්නේ?![]()

එහෙම හිතන් නෑ![]()

දන්නෑ බන්..... ආයෙ කවදා තිබ්බත් මට නං යන්න විදියකුත් නෑ......කවද්ද තියෙන්නේ?![]()

මන් කිව්ව වැඩේ බැලුවදඋම්මා කැටේ![]()

අඩේ එහම කියන් එපා වරෙන්
දන්නෑ බන්..... ආයෙ කවදා තිබ්බත් මට නං යන්න විදියකුත් නෑ......![]()


කිව්ව ඒරියා එකේ තමා ගැටලුව.
CCTV ගහන්න දන්නවද?
හොරන පැත්තට වත් නැතෙයි... බම්බ දිහාද තියෙන්නේ

හොරන පැත්තට වත් නැතෙයි... බම්බ දිහාද තියෙන්නේ
කොර්ස් නම් කරලා නෑ , යාලුවෙක් ගෙ ශොප් එකක න්ම් කරා..![]()

උඹ තාම කලින් තැනමද වැඩ......![]()

හෑ.....බල්ටියක් ගහන්න ගිහින් කොන්ද ඇනගත්තද.......ඔව් මේ ටිකේ ගියේ නැ.. බයික් එකේ කරණමක් ගසා ගෙදර සිටි![]()

අයියො.....ඔව් මේ ටිකේ ගියේ නැ.. බයික් එකේ කරණමක් ගසා ගෙදර සිටි![]()
පත්තු බ්දිනවද


හෑ.....බල්ටියක් ගහන්න ගිහින් කොන්ද ඇනගත්තද.......![]()

අයියො.....පත්තු බ්දිනවද
මිගොඩ ආවා ගිය සෙනසුරාදත්.. ... ගෙවල් ලග පාත නේද![]()

කොයි හරියෙදො ඉන්නේ ,,,,නැ... සිංහල බෙහෙත් කලේ නැ..
කෝල් එකක් දෙන්න එපෑ යකොව්...![]()
නොම්බරෙ නැනේ... 