එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2006_Toyota_Townace_Truck_KM75_1.jpg

    මේ වගේ ලොරියක් විකුණන්න තියනවා......කවුරුහරි හොයනවනං කියපල්ලා.....:P

    LD number එකක්.....:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මං මේ නිකමට වගේ අහන්නේ.....ඊයේ ඉඳන් ආප්ප වලට පාලන මිලක් ගෙනාවලුනේ......:D
    එතකොට අර ජැකලයින් අක්කිගේ අඟල් අටේ ආප්පෙත් දැන් රුපියල් දහයට කන්න පුලුවන්ද......:eek:
    :eek::eek::eek::eek:eya appa danawada
    ehenam uya yanan
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මං මේ නිකමට වගේ අහන්නේ.....ඊයේ ඉඳන් ආප්ප වලට පාලන මිලක් ගෙනාවලුනේ......:D
    එතකොට අර ජැකලයින් අක්කිගේ අඟල් අටේ ආප්පෙත් දැන් රුපියල් දහයට කන්න පුලුවන්ද......:eek:

    1. එකේ ආප්පේ 200 දෙන්නේ රෙස්ටුරන්ට් ඒක ෆැසිලිටි එක්ක.. මේකේ ඉන්න ගොන් හැත්ත කෑ ගැහුවේ බලෙන් ආප්ප කවනවා වගේ..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    1. එකේ ආප්පේ 200 දෙන්නේ රෙස්ටුරන්ට් ඒක ෆැසිලිටි එක්ක.. මේකේ ඉන්න ගොන් හැත්ත කෑ ගැහුවේ බලෙන් ආප්ප කවනවා වගේ..

    ඕකේ ආප්පෙට බැනපු උන් සෙල්ෆි ගන්න දුවන්නෙත් ඔය ආකේඩ් එකට බන්.. ඕකක්වත් තිබුනද බන් මුන්ට ආසාවකට ඇවිදින්නවත් යන්න..
     
    Status
    Not open for further replies.