ජැකලයින් අක්කිගේ ආප්පේ හරි ගණන්නේ......කට්ටිය ආප්ප කන්න වගෙ.පී

my3 ඇනගන්න යන්නේ

උඹ ලංකාවෙද බන් ඉන්නේmokakda ban me jathika giye case eka![]()

මාතියා යේක දන්නෙත් නද්ද ... මාතියත් පිස්සු හුටං කෙනෙක් නේ මාතියා...![]()

hitan thama ithin mewa karanneමං මේ නිකමට වගේ අහන්නේ.....ඊයේ ඉඳන් ආප්ප වලට පාලන මිලක් ගෙනාවලුනේ......
එතකොට අර ජැකලයින් අක්කිගේ අඟල් අටේ ආප්පෙත් දැන් රුපියල් දහයට කන්න පුලුවන්ද......![]()



eya appa danawada මං මේ නිකමට වගේ අහන්නේ.....ඊයේ ඉඳන් ආප්ප වලට පාලන මිලක් ගෙනාවලුනේ......
එතකොට අර ජැකලයින් අක්කිගේ අඟල් අටේ ආප්පෙත් දැන් රුපියල් දහයට කන්න පුලුවන්ද......![]()
- එකේ ආප්පේ 200 දෙන්නේ රෙස්ටුරන්ට් ඒක ෆැසිලිටි එක්ක.. මේකේ ඉන්න ගොන් හැත්ත කෑ ගැහුවේ බලෙන් ආප්ප කවනවා වගේ..