එලකිරි Night Club X

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොටි‍යම කාපි‍ය......වෙන වැඩක් ඇත්තෙම නැද්ද......:angry:
    ඊට පස්සේ මං කුරුණෑගල site එකකට ගි‍යා..... ඌ මොන බම්බුවක් කරගත්තද දන්නෑ......:rofl:

    හොඳ වෙලාවට උඹ දැන් ලංකාවේ නැත්තේ.....හිටි‍යනං මේ වෙද්දි මට call කරලම බැනලනේ.....:rofl:
    තොට කියනවට වඩා හොදයි :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wena wadak aththema na :cool:
    ehenam aapahu office enakan maga balagena indi :rofl:
    අඩු ගානේ අම්මට උ‍යන්නවත් උදව් වෙනවකෝ.......:angry:
    අවුලක් නෑ..... එහෙම උනොත් හෙටත් බනිනවා......:D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මං උඹට call එකක් ගන්නද......:rofl:

    ‍යකෝ manager උන පලි‍යට ඌ කි‍යන හැම රෙද්දකටම එහෙ‍යි කි‍යන්න ඕන කි‍යලා නීති‍යක් ති‍යනවද.......:angry:
    :angry::angry:paraya call karala record kalada wara hu
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තුක් විතරක්......මිනී වලටත් හෙන ගහපි‍ය කි‍යන්න හිතෙන්නේ ඔ‍ය වෙලාවට තම‍යි......:angry:

    ඔව් විනාඩි‍යක්වත් බැන්නේ නෑනේ......අනික ඌ මොකුත් කි‍යන්න කලින් මං උගේ room එකෙන් එලි‍යට ආවා......:rofl:


    රෑට කාලම වරෙන්......:cool:
    gedara huk
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගේ එකම බලාපොරොත්තුව හොල්මනක් වෙලා හරි ඇහැ ගහගෙන ඉන්න :lol:
    ඉතින් ඊට පස්සෙ
    t1805.gif
    ආව් ආව්...........හොරේ දැනුනා දැනුනා .....:love:
    ප.සු. වීලුවක් හොදේ :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    manager උන පලි‍යට ඌ කි‍යන හැම රෙද්දකටම එහෙ‍යි කි‍යන්න ඕන කි‍යලා නීති‍යක් ති‍යනවද.
     
    Status
    Not open for further replies.