තොට කියනවට වඩා හොදයිකොටියම කාපිය......වෙන වැඩක් ඇත්තෙම නැද්ද......
ඊට පස්සේ මං කුරුණෑගල site එකකට ගියා..... ඌ මොන බම්බුවක් කරගත්තද දන්නෑ......
හොඳ වෙලාවට උඹ දැන් ලංකාවේ නැත්තේ.....හිටියනං මේ වෙද්දි මට call කරලම බැනලනේ.....![]()

අඩු ගානේ අම්මට උයන්නවත් උදව් වෙනවකෝ.......wena wadak aththema na
ehenam aapahu office enakan maga balagena indi![]()

මං උඹට call එකක් ගන්නද......
යකෝ manager උන පලියට ඌ කියන හැම රෙද්දකටම එහෙයි කියන්න ඕන කියලා නීතියක් තියනවද.......![]()

paraya call karala record kalada wara hugedara hukතුක් විතරක්......මිනී වලටත් හෙන ගහපිය කියන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි......
ඔව් විනාඩියක්වත් බැන්නේ නෑනේ......අනික ඌ මොකුත් කියන්න කලින් මං උගේ room එකෙන් එලියට ආවා......
රෑට කාලම වරෙන්......![]()
ආව් ආව්...........හොරේ දැනුනා දැනුනා .....මගේ එකම බලාපොරොත්තුව හොල්මනක් වෙලා හරි ඇහැ ගහගෙන ඉන්න
ඉතින් ඊට පස්සෙ![]()

ඇයි බන්......උඹලමනේ ඊයේ කිව්වේ බනින්න කියලා......ඉතින් බැන්නා......bonawa

mala geyak wela man yanawamarunath man oya gana aha gahagena inne
ithin oya baninakan boss ahan hitiyada![]()

මෙන්න මේ ලමයට පිස්සු හැදිගෙන එනවාbaa mata one natural tears![]()

paraya awadaඇයි බන්......උඹලමනේ ඊයේ කිව්වේ බනින්න කියලා......ඉතින් බැන්නා......
වැඩිය බැන්නෙත් නෑ........![]()