balapanko gihin redi thoralama![]()
hapooo mathak karanna epa,pissu hadenawa ban...

balapanko gihin redi thoralama![]()

අයියෝ දැන් ඒකා ඔන්ලයින් නෑ.. මොකක්ද සීන් එක්ක තියන්ව දන්න එකෙක් නැද්ද ඇහුවා![]()

මහරගම නෙව්යි කොහෙත් එකයි බන්

adinna adumak nathi weida oi ara meke inna waddo wage kola athu thama adan inna wennehapooo mathak karanna epa,pissu hadenawa ban...![]()

uyatath ehema unadasry machan waraduna mata tikak thada una ewelaweඋඹේ රෙප් මම කපලා නෑ.
කේone na
මහරගම යනවා නම් මේ සතියේ පල.නැත්තම් තේරිච්චා තමයි ඉතුරු වෙන්නේepa wenawa ban adum ganna yanna me dawas wala maharagama senaga athi ambanata
![]()
.
.පෙටා වල හොද ශොප් මොන්වද බන්..කේ
මහරගම යනවා නම් මේ සතියේ පල.නැත්තම් තේරිච්චා තමයි ඉතුරු වෙන්නේ.
මේ සතියේ යන්න බැරි නම් පෙටා පල.
කොටුව ස්ටේශන් එක ඉස්සරහා තියෙන මල්වත්ත පාර දන්නවාද එතනින් ගියහාම වැටෙනවා කෙලින් වීදියට ඒ පාරේ දිගටම හොඳ ශොප් තියෙන්නේපෙටා වල හොද ශොප් මොන්වද බන්..
