එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :oo:
    නම මලිත් ඉෂාන් ,,,
    මම වෙනුවෙන් පොඩ්ඩක් බලපන් මචෝ
    පාඩුවේ ඉන්න අහිංසක කොල්ලෙක්
    එල එල මචන්,උඹ දන්නව කීවම කොහොමත් සලකනව:love: අනික ඌගෙ වෙලාව එන්ජිමේ ඉන්න සෙට් එකම එල..වෙන නැව් වල වගේ අරින මානසිකත්වෙ එකෙක්ටවත් නැහැ.:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යටියන්තොට 37000ගහපු බුවාට සුභ පැතුම්....:)
    ඔන්න දැනුයි දැක්කේ කියයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rolleyes:
    ගස් ගෙම්බන් සැමට කියන්නේ
    මම 12වෙනිදා සිට දවස් පහක් පමණ නිවාඩු
    එනවා නම් වරෙල්ලා
    කන පලලා යවන්නම් :yes::love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල මචන්,උඹ දන්නව කීවම කොහොමත් සලකනව:love: අනික ඌගෙ වෙලාව එන්ජිමේ ඉන්න සෙට් එකම එල..වෙන නැව් වල වගේ අරින මානසිකත්වෙ එකෙක්ටවත් නැහැ.:yes:
    :D
    thanks මචෝ ,,,
    උබ කියාපන් මම එල ෆිට් එක කියලා
    මොකක්ද බන් ඔය පොට් එක සිනෙක් ද මොකක්ද කියන එකද :confused:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල එල මචන්,උඹ දන්නව කීවම කොහොමත් සලකනව:love: අනික ඌගෙ වෙලාව එන්ජිමේ ඉන්න සෙට් එකම එල..වෙන නැව් වල වගේ අරින මානසිකත්වෙ එකෙක්ටවත් නැහැ.:yes:
    හරි ඒකට කමක් නෑ,උබ උව බලාගනින්....:frown:
    දන්නවනේ අපේ බුවා සැට් එකේ එකෙක් :love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් ඔව් මලිත් ඉෂාන් තමයි ... මන් කොහෙද ගෙවල් ඇහුවම යටියන්තොට කීව මට උඹව මතක් උනා නම කියල \ඇහුවම මූ ගැස්සිලා ඇහුව දන්නවද කියලා මන් ඔව් කීව ,,,එල ෆිට් එක කීව උඹව
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rolleyes:
    ගස් ගෙම්බන් සැමට කියන්නේ
    මම 12වෙනිදා සිට දවස් පහක් පමණ නිවාඩු
    එනවා නම් වරෙල්ලා
    කන පලලා යවන්නම් :yes::love:
    අපෝ කන පලාගන්න නම් බෑ...:baffled:
    ඒත් කියනවනම් මායි බැල්ලියි ඉබ්බයි එන්නම් :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව් මලිත් ඉෂාන් තමයි ... මන් කොහෙද ගෙවල් ඇහුවම යටියන්තොට කීව මට උඹව මතක් උනා නම කියල \ඇහුවම මූ ගැස්සිලා ඇහුව දන්නවද කියලා මන් ඔව් කීව ,,,එල ෆිට් එක කීව උඹව
    :rofl:
    අරූට රෙවෙන්ඩ ඇති
    උබ නුවන් බුවා කියලද ඇහුවේ :oo:
    මගේ රෙද්ද ඉවරද :confused:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ කතාව නම් ඇත්ත :yes:
    :D
    මහා කාලකන්නි බන් මල්ලී
    දෙමවුපියෝ කොච්චර දුක් විදිනවද ඕකුන්ව ඔහොම තියන්න
    පොන්නයෝ රැල මොකෙක්ගේ හරි රූකඩයක් වෙනවා
    කියලා වැඩක් නෑ බන්:yes:
    අනික මුන් හාමුදුරුවරු ටික තමයි ඉස්සරහින්ම යවලා තීයෙන්නේ:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් ඔව් මලිත් ඉෂාන් තමයි ... මන් කොහෙද ගෙවල් ඇහුවම යටියන්තොට කීව මට උඹව මතක් උනා නම කියල \ඇහුවම මූ ගැස්සිලා ඇහුව දන්නවද කියලා මන් ඔව් කීව ,,,එල ෆිට් එක කීව උඹව
    එහෙම කිව්වම ඕන එකෙක් ඩිම් වෙනවනේ :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :D
    thanks මචෝ ,,,
    උබ කියාපන් මම එල ෆිට් එක කියලා
    මොකක්ද බන් ඔය පොට් එක සිනෙක් ද මොකක්ද කියන එකද :confused:
    :love::love:මන් කීව බන්..උඹගෙ නම තියන්නම්
    හරි ඒකට කමක් නෑ,උබ උව බලාගනින්....:frown:
    දන්නවනේ අපේ බුවා සැට් එකේ එකෙක් :love:
    :yes::yes:
    11.gif

    :rofl:
    අරූට රෙවෙන්ඩ ඇති
    උබ නුවන් බුවා කියලද ඇහුවේ :oo:
    මගේ රෙද්ද ඉවරද :confused:
    :rofl::rofl:නැහැ කොට බුවා කියලා :lol::lol::lol::lol:රෙදි ශුලඟේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියලා වැඩක් නෑ බන්:yes:
    අනික මුන් හාමුදුරුවරු ටික තමයි ඉස්සරහින්ම යවලා තීයෙන්නේ:oo:
    ගණයෝ තමයි රට කන අනික් හැත්ත
    මට පෙන්ඩ බැහැ බන්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :angry:
    ඇයි ඔය මලකඩයා
    උවත් ඇදගෙන වරෙන්

    එහෙම කිව්වම ඕන එකෙක් ඩිම් වෙනවනේ :dull:
    :yes:
    උඹලගේ ඒ මලයයි මායි දෙන්නම දැන් එක නැවක spain වල ඉන්නෙ මචෝ ලන්කාවෙ නැහැ :no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl:නැහැ කොට බුවා කියලා :lol::lol::lol::lol:රෙදි ශුලඟේ
    :oo::no::cool:
    මම දන්නවා උබ බොරු කියන්නේ කියලා
    ඕකුන් දැක්ක තැන නුවන් අයියා කියලා ඔලුව නාවලා යන එවුන්
    තෝ මගේ ජංගිය එහෙම ගලවන්නේ නැහැ ඕකුන් ඉස්සරහා :angry:
     
    Status
    Not open for further replies.