රෙදි නෑ
අරූට රෙවෙන්ඩ ඇති
උබ නුවන් බුවා කියලද ඇහුවේ
මගේ රෙද්ද ඉවරද![]()


උඹලගේ ඒ මලයයි මායි දෙන්නම දැන් එක නැවක spain වල ඉන්නෙ මචෝ ලන්කාවෙ නැහැ![]()

ඒකා නැවේ අයියේ![]()


ජබුක් :කනගාටුයි:
සුකනවා හදේ ,,,
මම හිතුවා මේ කෝස් එකක් කරනවා කියලා
පට්ටනේ යකොව් ...
මගුලක් කියනවා මාස ගානකින් ඇවිල්ලා
මම දන්නේ දැන් බන්
කොහේද තොපි හිටියට එහෙම දෙයක්වත් කියනවාද
රෙදි අපුල්ල අපුල්ල ඉන්නවා මිසක්![]()

ජබුක් :කනගාටුයි:
මගුලක් කියනවා මාස ගානකින් ඇවිල්ලා![]()






අයියන්ඩිය බිය නොවන්න, මලකඩයා ඒ ටික ගානට දෙයි
මම දන්නවා උබ බොරු කියන්නේ කියලා
ඕකුන් දැක්ක තැන නුවන් අයියා කියලා ඔලුව නාවලා යන එවුන්
තෝ මගේ ජංගිය එහෙම ගලවන්නේ නැහැ ඕකුන් ඉස්සරහා![]()

අයියන්ඩිය බිය නොවන්න, මලකඩයා ඒ ටික ගානට දෙයි![]()



මම දන්නවා උබ බොරු කියන්නේ කියලා
ඕකුන් දැක්ක තැන නුවන් අයියා කියලා ඔලුව නාවලා යන එවුන්
තෝ මගේ ජංගිය එහෙම ගලවන්නේ නැහැ ඕකුන් ඉස්සරහා![]()

දෙන්නම් ගානට
සුකනවා හදේ ,,,
මම හිතුවා මේ කෝස් එකක් කරනවා කියලා
පට්ටනේ යකොව් ...

මම දන්නේ දැන් බන්
කොහේද තොපි හිටියට එහෙම දෙයක්වත් කියනවාද
රෙදි අපුල්ල අපුල්ල ඉන්නවා මිසක්![]()
අයියන්ඩිය බිය නොවන්න, මලකඩයා ඒ ටික ගානට දෙයි![]()



හ්ම්ම්..
මොනවා කොරන්නද සුදු



එල ආවම එන්නම් ඒ මලයගෙ ගෙවල් පැත්තෙත් එක්කම
අනිවා අනිවා
මට තොපි විශ්වාසයි ...
මේ එහෙනම් මම යනවා
ඉබ්බටත් අපේ ගෙදර එන වැඩේ කියාපන්
උබලා දෙන්නටම
සුභ රාත්‍රියක් !!!
තිසරණ සරණයි!!!

අනිවා අනිවා
මට තොපි විශ්වාසයි ...
මේ එහෙනම් මම යනවා
ඉබ්බටත් අපේ ගෙදර එන වැඩේ කියාපන්
උබලා දෙන්නටම
සුභ රාත්‍රියක් !!!
තිසරණ සරණයි!!!

