k.This forum requires that you wait 15 seconds between posts. Please try again in 3 seconds.
නෑ බන් මට ඒකේ පෝස්ටරේ දැක්කාම එපා වුනාizombie බලනවද![]()


නෑ බන් මට ඒකේ පෝස්ටරේ දැක්කාම එපා වුනා![]()



සොම්බි කිව්වට මරාගෙන කන්න හදන්නේ නෑ තවම නම්... 50 50 වගේ

හ්ම් මට ඔය සොම්බි සීන් කොහොමත් එච්චර අල්ලන්නේ නෑ බන්
ඒ ගෑනී මැරිච්ච මිනිස්සුන්ගේ මොලේ කනවා සොස් දාලා..සොම්බි කිව්වට මරාගෙන කන්න හදන්නේ නෑ තවම නම්... 50 50 වගේ
![]()
![]()
.ඔන්න මොට්ටයා නම් සොම්බියා
හ්ම් මට ඔය සොම්බි සීන් කොහොමත් එච්චර අල්ලන්නේ නෑ බන්.ඔන්න මොට්ටයා නම් සොම්බියා
උබ මේක බලලා තියෙනවාද
http://www.imdb.com/title/tt1119644/

ඌට රිලීස් වෙන්න කලින් දැනුවත් කලා 

බොට දැන් පාන්දර ද ? උදේ ද ? දවල් ද ? හවස ද ? රෑ ද ? මහ රෑ ද ?![]()
