ලොක්කා කලින් දැනගෙන හිටියනං හදපු ගමන් උඹේ ID එක ban කරයි......~එළකිරියට පැමිණ අදට පස් වසරක්~

ලොල්ලොක්කා කලින් දැනගෙන හිටියනං හදපු ගමන් උඹේ ID එක ban කරයි......![]()

ඇලපිලි ඉස්පිලි බල බල සියක් වතාවක්
මුතු ඇට අකුරින් ලියනා මොට්ට කතාවක්
උඹ කරනා මොට්ට වැඩට අනික් උන්ට මල පැනලා මොට්ටයෝ......
උඹ හින්දා මේක අස්සෙ රණ්ඩු කතාවක්![]()