බ්රෝකන් එග්ස්ප්රණාම්![]()

ඕක කොත්තු නිහාල් කියන පොර සෑහෙන කාලෙකට කලින් මූනු පොතේ දාල තිබ්බ සීන් එකක් බන්......කිස් එකක් දෙන්නකෝ![]()
![]()


තොපි එකෙක් වත් මට එව්වෙ නෑ නේ,බ්රෝකන් එග්ස්
ඕක කොත්තු නිහාල් කියන පොර සෑහෙන කාලෙකට කලින් මූනු පොතේ දාල තිබ්බ සීන් එකක් බන්......![]()

මම අදයි ඒක දැක්කෙ අර ෆියුරිය දැම්මට පස්සෙ

අවුරුද්දක් විතර පරණ සීන් එකක් බන්......ඒ දවස්වල දැක්කෙ නැද්ද.......තොපි එකෙක් වත් මට එව්වෙ නෑ නේ,මම අදයි ඒක දැක්කෙ අර ෆියුරිය දැම්මට පස්සෙ
![]()

මූනු පොතට හෝ වයිබර් අවකාශයට වරෙන්......
ba ba mata enna ba..................මූනු පොතට හෝ වයිබර් අවකාශයට වරෙන්......
