ලංකාවේ කොහෙත් එකයි බන්.......මේ මගේ තුන්වෙනි ජොබ් එක.......tikak ewage..balamuko..thawa awruddak dekak balanawa..service letter eka valid ne ban ethakota..awrudu thuna hatharakwath inna oni eka thanaka..nethnam ilanga ekedi chater ne..awruddakwath eka thenaka inna berida kiyana prashne enawane..
![]()

පලවෙනි එකේ හිටියේ probation period විතරයි (ලංකාවේ පරණම company වලින් එකක)......දිගටම ඉන්න කිව්වත් හිටියේ නෑ.......

දෙවනි තැන dmtxලගේ අල්ලපු වැටේ......කට්ටිය කතාවට කිව්වේ great staff under foolish management කියලා......

staff එකේ හිටපු ඔක්කොම මරු එක හු*තියක් හැර......මටත් එතන එපාවුනේ ඒකිගේ සෙප්පඩ වැඩ හින්දා තමයි......

Management එක ගැන නං ඉතින් කතා කරන තේරුමක් නෑ......ලේ පිච්චෙනවා විතරයි......

තුන්වෙනි තැන ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ......

ඇවිත් තාම මාස් 6යි...... අතින් පයින් ගහගන්න එක හැර අනිත් හැම කේස් එකක්ම දාගෙන තියෙනවා......





