එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tikak ewage..balamuko..:rofl: thawa awruddak dekak balanawa..service letter eka valid ne ban ethakota..awrudu thuna hatharakwath inna oni eka thanaka..nethnam ilanga ekedi chater ne..awruddakwath eka thenaka inna berida kiyana prashne enawane..:P
    ලංකාවේ කොහෙත් එක‍යි බන්.......මේ මගේ තුන්වෙනි ජොබ් එක.......:dull:

    පලවෙනි එකේ හිටි‍යේ probation period විතර‍යි (ලංකාවේ පරණම company වලින් එකක)......දිගටම ඉන්න කිව්වත් හිටි‍යේ නෑ.......:P

    දෙවනි තැන dmtxලගේ අල්ලපු වැටේ......කට්ටි‍ය කතාවට කිව්වේ great staff under foolish management කි‍යලා......:lol:
    staff එකේ හිටපු ඔක්කොම මරු එක හු*ති‍යක් හැර......මටත් එතන එපාවුනේ ඒකිගේ සෙප්පඩ වැඩ හින්දා තම‍යි......:angry:
    Management එක ගැන නං ඉතින් කතා කරන තේරුමක් නෑ......ලේ පිච්චෙනවා විතර‍යි......:oo:

    තුන්වෙනි තැන ගැන ඉතින් අමුතුවෙන් කි‍යන්න ඕන නෑනේ......:rofl:
    ඇවිත් තාම මාස් 6‍යි...... අතින් ප‍යින් ගහගන්න එක හැර අනිත් හැම කේස් එකක්ම දාගෙන ති‍යෙනවා......:P
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    IwSa1e2.png
     
    :lol::rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    ඇයි මාත් හිට්යෙ අල්ලපු බිල්ඩින් එකේ නේ:rolleyes::dull::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි මාත් හිට්යෙ අල්ලපු බිල්ඩින් එකේ නේ:rolleyes::dull::rofl:
    ඔව් ඔව්......උඹ මටත් කලින් එතනින් අ‍යින් උනානේ.....:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් ඔව්......උඹ මටත් කලින් එතනින් අ‍යින් උනානේ.....:lol:
    මන් උබට වඩා කල් හිට්ය නේ..:rolleyes:
    එක එක %&^&$&% ලොකු ලයින් නේ බන්.. දවසක් එකෙක් ට ගහලත් තිබ්බ අපේ එවුන්:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් උබට වඩා කල් හිට්ය නේ..:rolleyes:
    එක එක %&^&$&% ලොකු ලයින් නේ බන්.. දවසක් එකෙක් ට ගහලත් තිබ්බ අපේ එවුන්:dull:
    මාත් එකෙකුට ගහන්නම ගිහින් අන්තිම මොහොතේ නිකං හිටි‍යා......:rofl:
     
    Status
    Not open for further replies.