ආයෙත් මරාගන්න ඕන නෑ නේද මචන්......උඹලා කඹ ඇඳපල්ලා අපි නම් එන්නේ නෑ![]()

ඊයේ හවස ගම්පහ ටවුන් එකේ සෙනඟ කොහොමද......සඳු නැති දා තරු මොටද වැලපෙන්නේ හඬගා...

ආයෙත් මරාගන්න ඕන නෑ නේද මචන්......උඹලා කඹ ඇඳපල්ලා අපි නම් එන්නේ නෑ![]()

ඊයේ හවස ගම්පහ ටවුන් එකේ සෙනඟ කොහොමද......සඳු නැති දා තරු මොටද වැලපෙන්නේ හඬගා...

2013 කඹ අඳින්න ගිහින් ලොකු කේස් එකක් ගියාඒ මොකද බන්?
.ඒ තරහවුන සමහර උන් තාම තරහයි
අවුරුදු දෙකකට කලින් කඹ ඇදලා මේකේ සෙට් එකක් මරාගත්තේ නැති එක විතරයි.......(Radioactive කියන්නේ උඹේ පලවෙනි ID එක වෙන්න බෑ......ඒ කාලේ හිටියනං සීන් එක මතක ඇති.....
)
අවුලක් නෑ මචන්......ත්රෙඩ් එකට ආවේ නෑ කියලා මං උඹලගේ වැඩේට උදැල්ල දාන්නේ නෑ......
වලි ඇතිවෙන්න දෙන්නේ නැතුව අවුල් අවම කරගෙන (පොඩි හරි අවුලක් ඇතිවෙන එක වළක්වන්න බෑනේ...) වැඩේ හොඳට කරගෙන පලයන්......![]()

අමිහිරි මතක..![]()

අනිවාආයෙත් මරාගන්න ඕන නෑ නේද මචන්......![]()

ඊයේ හවස ගම්පහ ටවුන් එකේ සෙනඟ කොහොමද......![]()

හැමතැනම පට්ට සෙනඟ බන් ඊයෙයි අදයිඊයේ හවස ගම්පහ ටවුන් එකේ සෙනඟ කොහොමද......![]()
හෙටත් එහෙමතමා
![]()
It's been a long day without you my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh I'll tell you all about it when I see you again
When I see you again

ඒක හොදා.. පුලුවන් නං හෝල් එකකින් බලපං. හැබැයි කලිං බුක් කරං ගියේ නැත්තං ආයේ හැරිලා එන්න වෙන්නේඉවසලා.. ඉවසලා.. හොද කොපියක් ආපුවාහම බලනවා..![]()

බිල් ගෙවන්න නම් කමක් නෑ ATM වලත් පට්ට පෝලිම බන් 100ක් විතර ඉන්නවාඑලියට බැස්සේ නැති බව කරුනාවෙන් සලකන්න...
මං එක පාරක් සීසන් කාලෙක ටවුන් ගිහින් මට එපා වුනා බන් බිල් ගෙවන්න පෝලිම් වල ඉදලා..![]()

ඒක හොදා.. පුලුවන් නං හෝල් එකකින් බලපං. හැබැයි කලිං බුක් කරං ගියේ නැත්තං ආයේ හැරිලා එන්න වෙන්නේ![]()

බිල් ගෙවන්න නම් කමක් නෑ ATM වලත් පට්ට පෝලිම බන් 100ක් විතර ඉන්නවා![]()

මං ගියා හවස 2ට විතර..... එපාවුනා බන්......එලියට බැස්සේ නැති බව කරුනාවෙන් සලකන්න...
මං එක පාරක් සීසන් කාලෙක ටවුන් ගිහින් මට එපා වුනා බන් බිල් ගෙවන්න පෝලිම් වල ඉදලා..![]()

මේකේ හොඳ ටොරන්ට් මෙව්වා එකක් නැද්ද බන්......
It's been a long day without you my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh I'll tell you all about it when I see you again
When I see you again

ඔව් බන්......මම අඳුරන අයිය කෙනෙක් ඊයෙ පිටකොටුවේ ගිහින් බඩු වගයක් ගන්න....... ඌ ත්රීවිල් එකක ගිහින් තියෙන්නේ......පස්සේ ත්රිවල් එකෙන් බැහලා පයින් ගිහින්.......හැමතැනම පට්ට සෙනඟ බන් ඊයෙයි අදයිහෙටත් එහෙමතමා
![]()

අවුරුදු දෙකකට කලින් කඹ ඇදලා මේකේ සෙට් එකක් මරාගත්තේ නැති එක විතරයි.......(Radioactive කියන්නේ උඹේ පලවෙනි ID එක වෙන්න බෑ......ඒ කාලේ හිටියනං සීන් එක මතක ඇති.....
)
අවුලක් නෑ මචන්......ත්රෙඩ් එකට ආවේ නෑ කියලා මං උඹලගේ වැඩේට උදැල්ල දාන්නේ නෑ......
වලි ඇතිවෙන්න දෙන්නේ නැතුව අවුල් අවම කරගෙන (පොඩි හරි අවුලක් ඇතිවෙන එක වළක්වන්න බෑනේ...) වැඩේ හොඳට කරගෙන පලයන්......![]()
2013 කඹ අඳින්න ගිහින් ලොකු කේස් එකක් ගියා.ඒ තරහවුන සමහර උන් තාම තරහයි
![]()

එල එල......ත්රෙඩ් එක ටිකක් ඇදිලා ගියාම බලමු මචන්......ආහ් එහෙම වෙන්නේ නෑ මේකේ. මම ඒවා ගාණට ප්ලෑන් කරලා තියෙන්නේ එහෙම නොවෙන්න.
බය නැතුව එන්න. මේ පාර වළියක් යන්නේ නෑ කියලා මට ෂුවර්.

ආහ් එහෙම වෙන්නේ නෑ මේකේ. මම ඒවා ගාණට ප්ලෑන් කරලා තියෙන්නේ එහෙම නොවෙන්න.
බය නැතුව එන්න. මේ පාර වළියක් යන්නේ නෑ කියලා මට ෂුවර්.
බැලුවාද![]()
It's been a long day without you my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh I'll tell you all about it when I see you again
When I see you again

අවුරුදුත් එපා වෙනවා![]()
ඒ ඉන්න අතරේ වැස්සාමත්...![]()

තාම නෑ cam copy තියෙන්නේමං ගියා හවස 2ට විතර..... එපාවුනා බන්......
මේකේ හොඳ ටොරන්ට් මෙව්වා එකක් නැද්ද බන්......![]()

අදත් එහෙමයි පට්ට ට්රැෆික් එකක් තිබිලා තියෙන්නේ උදේ බස් එකේ ඇස් වාට්ටුවේ ඉඳන් කොටුවට යන්න පැය 1 1/2ක් ගිහින්ඔව් බන්......මම අඳුරන අයිය කෙනෙක් ඊයෙ පිටකොටුවේ ගිහින් බඩු වගයක් ගන්න....... ඌ ත්රීවිල් එකක ගිහින් තියෙන්නේ......පස්සේ ත්රිවල් එකෙන් බැහලා පයින් ගිහින්.......![]()
අපේ පැත්තේ ඩ්රයිවර් කෙනෙක් ඉන්නවා පොර එක ටර්න් එකෙන්ම ගෙදර ආවා 