එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලා කඹ ඇඳපල්ලා අපි නම් එන්නේ නෑ:D
    ආ‍යෙත් මරාගන්න ඕන නෑ නේද මචන්......:rofl:
    සඳු නැති දා තරු මොටද වැලපෙන්නේ හඬගා...
    ඊ‍යේ හවස ගම්පහ ටවුන් එකේ සෙනඟ කොහොමද......:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවුරුදු දෙකකට කලින් කඹ ඇදලා මේකේ සෙට් එකක් මරාගත්තේ නැති එක විතර‍යි.......:baffled:(Radioactive කි‍යන්නේ උඹේ පලවෙනි ID එක වෙන්න බෑ......ඒ කාලේ හිටි‍යනං සීන් එක මතක ඇති.....;))

    අවුලක් නෑ මචන්......ත්‍රෙඩ් එකට ආවේ නෑ කි‍යලා මං උඹලගේ වැඩේට උදැල්ල දාන්නේ නෑ......:yes:
    වලි ඇතිවෙන්න දෙන්නේ නැතුව අවුල් අවම කරගෙන (පොඩි හරි අවුලක් ඇතිවෙන එක වළක්වන්න බෑනේ...) වැඩේ හොඳට කරගෙන පල‍යන්......:D
    :yes::yes:
    අමිහිරි මතක.. :rofl:
    :yes::rofl:
    ආ‍යෙත් මරාගන්න ඕන නෑ නේද මචන්......:rofl:
    අනිවා:rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඊ‍යේ හවස ගම්පහ ටවුන් එකේ සෙනඟ කොහොමද......:eek:

    එලියට බැස්සේ නැති බව කරුනාවෙන් සලකන්න...:baffled:
    මං එක පාරක් සීසන් කාලෙක ටවුන් ගිහින් මට එපා වුනා බන් බිල් ගෙවන්න පෝලිම් වල ඉදලා..:baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CCJ7qTEWMAE-5ti.jpg

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again :sorry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    CCJ7qTEWMAE-5ti.jpg

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again :sorry:

    ඉවසලා.. ඉවසලා.. හොද කොපියක් ආපුවාහම බලනවා..:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉවසලා.. ඉවසලා.. හොද කොපියක් ආපුවාහම බලනවා..:sorry:
    ඒක හොදා.. පුලුවන් නං හෝල් එකකින් බලපං. හැබැයි කලිං බුක් කරං ගියේ නැත්තං ආයේ හැරිලා එන්න වෙන්නේ :sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එලියට බැස්සේ නැති බව කරුනාවෙන් සලකන්න...:baffled:
    මං එක පාරක් සීසන් කාලෙක ටවුන් ගිහින් මට එපා වුනා බන් බිල් ගෙවන්න පෝලිම් වල ඉදලා..:baffled::baffled:
    බිල් ගෙවන්න නම් කමක් නෑ ATM වලත් පට්ට පෝලිම බන් 100ක් විතර ඉන්නවා:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලියට බැස්සේ නැති බව කරුනාවෙන් සලකන්න...:baffled:
    මං එක පාරක් සීසන් කාලෙක ටවුන් ගිහින් මට එපා වුනා බන් බිල් ගෙවන්න පෝලිම් වල ඉදලා..:baffled::baffled:
    මං ගි‍යා හවස 2ට විතර..... එපාවුනා බන්......:baffled:

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again :sorry:
    මේකේ හොඳ ටොරන්ට් මෙව්වා එකක් නැද්ද බන්......:sorry:
    හැමතැනම පට්ට සෙනඟ බන් ඊයෙයි අදයි :eek:හෙටත් එහෙමතමා:yes:
    ඔව් බන්......මම අඳුරන අ‍යි‍ය කෙනෙක් ඊ‍යෙ පිටකොටුවේ ගිහින් බඩු වග‍යක් ගන්න....... ඌ ත්‍රීවිල් එකක ගිහින් ති‍යෙන්නේ......පස්සේ ත්‍රිවල් එකෙන් බැහලා ප‍යින් ගිහින්.......:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අවුරුදු දෙකකට කලින් කඹ ඇදලා මේකේ සෙට් එකක් මරාගත්තේ නැති එක විතර‍යි.......:baffled:(Radioactive කි‍යන්නේ උඹේ පලවෙනි ID එක වෙන්න බෑ......ඒ කාලේ හිටි‍යනං සීන් එක මතක ඇති.....;))

    අවුලක් නෑ මචන්......ත්‍රෙඩ් එකට ආවේ නෑ කි‍යලා මං උඹලගේ වැඩේට උදැල්ල දාන්නේ නෑ......:yes:
    වලි ඇතිවෙන්න දෙන්නේ නැතුව අවුල් අවම කරගෙන (පොඩි හරි අවුලක් ඇතිවෙන එක වළක්වන්න බෑනේ...) වැඩේ හොඳට කරගෙන පල‍යන්......:D

    2013 කඹ අඳින්න ගිහින් ලොකු කේස් එකක් ගියා:yes:.ඒ තරහවුන සමහර උන් තාම තරහයි:P

    ආහ් එහෙම වෙන්නේ නෑ මේකේ. මම ඒවා ගාණට ප්ලෑන් කරලා තියෙන්නේ එහෙම නොවෙන්න. :P
    බය නැතුව එන්න. මේ පාර වළියක් යන්නේ නෑ කියලා මට ෂුවර්.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආහ් එහෙම වෙන්නේ නෑ මේකේ. මම ඒවා ගාණට ප්ලෑන් කරලා තියෙන්නේ එහෙම නොවෙන්න. :P
    බය නැතුව එන්න. මේ පාර වළියක් යන්නේ නෑ කියලා මට ෂුවර්.
    එල එල......ත්‍රෙඩ් එක ටිකක් ඇදිලා ගි‍යාම බලමු මචන්......:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආහ් එහෙම වෙන්නේ නෑ මේකේ. මම ඒවා ගාණට ප්ලෑන් කරලා තියෙන්නේ එහෙම නොවෙන්න. :P
    බය නැතුව එන්න. මේ පාර වළියක් යන්නේ නෑ කියලා මට ෂුවර්.

    ela
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබලා යන්නේ නැද්ද කබා අදින්න මාත් ඉන්නවා ඔන්න ඔහේ පාඩුවේ :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං ගි‍යා හවස 2ට විතර..... එපාවුනා බන්......:baffled:

    මේකේ හොඳ ටොරන්ට් මෙව්වා එකක් නැද්ද බන්......:sorry:
    තාම නෑ cam copy තියෙන්නේ:yes:
    ඔව් බන්......මම අඳුරන අ‍යි‍ය කෙනෙක් ඊ‍යෙ පිටකොටුවේ ගිහින් බඩු වග‍යක් ගන්න....... ඌ ත්‍රීවිල් එකක ගිහින් ති‍යෙන්නේ......පස්සේ ත්‍රිවල් එකෙන් බැහලා ප‍යින් ගිහින්.......:lol:
    අදත් එහෙමයි පට්ට ට්‍රැෆික් එකක් තිබිලා තියෙන්නේ උදේ බස් එකේ ඇස් වාට්ටුවේ ඉඳන් කොටුවට යන්න පැය 1 1/2ක් ගිහින්:eek:අපේ පැත්තේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා පොර එක ටර්න් එකෙන්ම ගෙදර ආවා :yes:
     
    Status
    Not open for further replies.