එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පැස්ටා හදන හැටි ත්‍රෙඩ් එකක් තිබ්බ නම් හොයලා දියල්ල කෝ :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උදේම පොඩි පුස්න‍යක් ති‍යනවා.......මේකේ image quality එක ගැන කට්ටි‍ය මොකද හිතන්නේ.......:eek:
    resolution අඩු කරල ති‍යෙන්නේ......නැත්තං මේකේ කෙලවර හො‍යන්න ත්‍රීවිල් එකක ‍යන්න වෙනවනේ.......:rofl:
    පික්සල් ගාන අඩු කැම් එකක වගේ .උබ මේ පින්තුරේ රීසයිස් කරා ද
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    9.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පික්සල් ගාන අඩු කැම් එකක වගේ .උබ මේ පින්තුරේ රීසයිස් කරා ද
    අඩු කරන්නේ නැතුව මෙතන post කරන්න බෑනේ.......:dull:
    2592 X 1944 තිබ්බ එක 721 X 406ට අඩු කලා......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අ‍යි‍යා කලින් පාවිච්චි කරපු ගඩොල් බෑ‍යක් හම්බුනා බන්.......:dull:
    හැබැ‍යි බැට්‍රි‍ය නං සවුත්තුවෙලා........වෙන මොකුත් ලෙඩක් නෑ......මේ පරණ ගඩොල් බෑ‍යවල් වල බැට්‍රි ගන්න ති‍යෙ‍යිද කි‍යන එක තම‍යි අවුල.......:eek:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අ‍යි‍යා කලින් පාවිච්චි කරපු ගඩොල් බෑ‍යක් හම්බුනා බන්.......:dull:
    හැබැ‍යි බැට්‍රි‍ය නං සවුත්තුවෙලා........වෙන මොකුත් ලෙඩක් නෑ......මේ පරණ ගඩොල් බෑ‍යවල් වල බැට්‍රි ගන්න ති‍යෙ‍යිද කි‍යන එක තම‍යි අවුල.......:eek:
    මොකක්ද කියපන් බලන්න. මෙහේ බලන්න පොඩ්ඩක්..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උදේම පොඩි පුස්න‍යක් ති‍යනවා.......මේකේ image quality එක ගැන කට්ටි‍ය මොකද හිතන්නේ.......:eek:
    resolution අඩු කරල ති‍යෙන්නේ......නැත්තං මේකේ කෙලවර හො‍යන්න ත්‍රීවිල් එකක ‍යන්න වෙනවනේ.......:rofl:

    ew88XdB.jpg

    image quality eka madi,768x1024 denna:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    NOKIA 6220 :dull:

    6128%20TEL.jpg
    ඕකට ගන්න තියනවා බන්, වොඩ්ර්ෆොන් වල ආව බැටරියට් සෙට් වෙයි සමහර විට
    සෝනි ඒරික්සන් එවායේ තිබල මම ගත්ත හැබයි ඉතින් ලෝකල් ඒව තමා..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකට ගන්න තියනවා බන්, වොඩ්ර්ෆොන් වල ආව බැටරියට් සෙට් වෙයි සමහර විට
    සෝනි ඒරික්සන් එවායේ තිබල මම ගත්ත හැබයි ඉතින් ලෝකල් ඒව තමා..
    මේකට local එකක් එක පාරක් දැම්මා බන්.......:oo: ඒ සෙද්ද ටික දවසකින් charge වෙන්නේ නැතුව ගි‍යා.......:growl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේකට local එකක් එක පාරක් දැම්මා බන්.......:oo: ඒ සෙද්ද ටික දවසකින් charge වෙන්නේ නැතුව ගි‍යා.......:growl:
    :sorry:ඔහොම තමා බන් ඒක නම්... බාල චයිනා එවා නේ.. ඊ ටෙල් වලටත් එන්නේ ඔය සමාන බැටරියක් සමහර ඒවායේ.. පොඩ්ඩ්ක බලහන්
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උදේම පොඩි පුස්න‍යක් ති‍යනවා.......මේකේ image quality එක ගැන කට්ටි‍ය මොකද හිතන්නේ.......:eek:
    resolution අඩු කරල ති‍යෙන්නේ......නැත්තං මේකේ කෙලවර හො‍යන්න ත්‍රීවිල් එකක ‍යන්න වෙනවනේ.......:rofl:

    ew88XdB.jpg

    awulak na neaa
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry:ඔහොම තමා බන් ඒක නම්... බාල චයිනා එවා නේ.. ඊ ටෙල් වලටත් එන්නේ ඔය සමාන බැටරියක් සමහර ඒවායේ.. පොඩ්ඩ්ක බලහන්
    බලමුකෝ.......කණාවට හරි හම්බුනොත් හොඳ‍යි.......:sorry:
    awulak na neaa
    බැට්‍රි‍යක් නැති එක තම‍යි බන් අවුල.......:dull:
     
    Status
    Not open for further replies.