කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)පැස්ටා හදන හැටි ත්රෙඩ් එකක් තිබ්බ නම් හොයලා දියල්ල කෝ![]()
පික්සල් ගාන අඩු කැම් එකක වගේ .උබ මේ පින්තුරේ රීසයිස් කරා දඋදේම පොඩි පුස්නයක් තියනවා.......මේකේ image quality එක ගැන කට්ටිය මොකද හිතන්නේ.......
resolution අඩු කරල තියෙන්නේ......නැත්තං මේකේ කෙලවර හොයන්න ත්රීවිල් එකක යන්න වෙනවනේ.......![]()
අඩු කරන්නේ නැතුව මෙතන post කරන්න බෑනේ.......පික්සල් ගාන අඩු කැම් එකක වගේ .උබ මේ පින්තුරේ රීසයිස් කරා ද


අඩු කරන්නේ නැතුව මෙතන post කරන්න බෑනේ.......
2592 X 1944 තිබ්බ එක 721 X 406ට අඩු කලා......![]()



අයියා කලින් පාවිච්චි කරපු ගඩොල් බෑයක් හම්බුනා බන්.......


මොකක්ද කියපන් බලන්න. මෙහේ බලන්න පොඩ්ඩක්..අයියා කලින් පාවිච්චි කරපු ගඩොල් බෑයක් හම්බුනා බන්.......
හැබැයි බැට්රිය නං සවුත්තුවෙලා........වෙන මොකුත් ලෙඩක් නෑ......මේ පරණ ගඩොල් බෑයවල් වල බැට්රි ගන්න තියෙයිද කියන එක තමයි අවුල.......![]()
උදේම පොඩි පුස්නයක් තියනවා.......මේකේ image quality එක ගැන කට්ටිය මොකද හිතන්නේ.......
resolution අඩු කරල තියෙන්නේ......නැත්තං මේකේ කෙලවර හොයන්න ත්රීවිල් එකක යන්න වෙනවනේ.......
![]()

ඕකට ගන්න තියනවා බන්, වොඩ්ර්ෆොන් වල ආව බැටරියට් සෙට් වෙයි සමහර විටNOKIA 6220
![]()
මේකට local එකක් එක පාරක් දැම්මා බන්.......ඕකට ගන්න තියනවා බන්, වොඩ්ර්ෆොන් වල ආව බැටරියට් සෙට් වෙයි සමහර විට
සෝනි ඒරික්සන් එවායේ තිබල මම ගත්ත හැබයි ඉතින් ලෝකල් ඒව තමා..
ඒ සෙද්ද ටික දවසකින් charge වෙන්නේ නැතුව ගියා.......
ඕවා උපායවල් සඳහා හදන fake ID බන්........

මේකට local එකක් එක පාරක් දැම්මා බන්.......ඒ සෙද්ද ටික දවසකින් charge වෙන්නේ නැතුව ගියා.......
![]()
ඔහොම තමා බන් ඒක නම්... බාල චයිනා එවා නේ.. ඊ ටෙල් වලටත් එන්නේ ඔය සමාන බැටරියක් සමහර ඒවායේ.. පොඩ්ඩ්ක බලහන්උදේම පොඩි පුස්නයක් තියනවා.......මේකේ image quality එක ගැන කට්ටිය මොකද හිතන්නේ.......
resolution අඩු කරල තියෙන්නේ......නැත්තං මේකේ කෙලවර හොයන්න ත්රීවිල් එකක යන්න වෙනවනේ.......
![]()
බලමුකෝ.......කණාවට හරි හම්බුනොත් හොඳයි.......ඔහොම තමා බන් ඒක නම්... බාල චයිනා එවා නේ.. ඊ ටෙල් වලටත් එන්නේ ඔය සමාන බැටරියක් සමහර ඒවායේ.. පොඩ්ඩ්ක බලහන්

බැට්රියක් නැති එක තමයි බන් අවුල.......awulak na neaa
