එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    balla balla kiyala kiyanawaa:lol:
    ති‍යන ලොකුම අවුල ඕක තම‍යි......:lol:
    දුකට බීලාත් නැද්ද:eek:

    trans asia ඉස්සර ඉඳන්ම චොර ගාන අඩු හන්දා කට්ටිය යන්නේ:yes:
    නෑ බන්......දුකට බීලා වැඩක් ති‍යනව‍යැ.......:oo:

    ගානෙත් ලොකු අඩුවක් නෑ බන්......වෙන තැන්වල 1000ට ති‍යන එක ඔතන 900ක් විතර වෙ‍යි......:dull:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සෙල්ලම් නැ දැන් ප්‍රොෆසනල් බේබද්දෝ ඉන්නේ :lol::lol:
    :lol::lol:

    මම කලින් වැඩ කරපු තැන අක්කා කෙනෙක් හිටි‍යා......බොනවා කර්පට් වෙන්නම.......:rofl:

    ගි‍ය අවුරුද්දේ අන්තිමට පෙලවහක් කොරගත්තා අවුරුදු 6ක ප්‍රේම‍යේ ප්‍රතිඵල‍යක් විදි‍යට......:cool:
    කොල්ලා අමද්‍යප......එ‍යාට දාල ති‍යන පලවෙනි කොන්දේසි‍ය තම‍යි බීම නවත්තන්න ඕන කි‍යන එක......:baffled:
    දැන් ඉන්නවා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ...... "අක්කේ පාටි‍යක් දාමුද" කි‍යලා ඇහුවොත් ගොන් බූරුවෝ කි‍යලා තම‍යි පටන්ගන්නේ......:lol:
    :lol: miracle of love :P
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම කලින් වැඩ කරපු තැන අක්කා කෙනෙක් හිටි‍යා......බොනවා කර්පට් වෙන්නම.......:rofl:

    ගි‍ය අවුරුද්දේ අන්තිමට පෙලවහක් කොරගත්තා අවුරුදු 6ක ප්‍රේම‍යේ ප්‍රතිඵල‍යක් විදි‍යට......:cool:
    කොල්ලා අමද්‍යප......එ‍යාට දාල ති‍යන පලවෙනි කොන්දේසි‍ය තම‍යි බීම නවත්තන්න ඕන කි‍යන එක......:baffled:
    දැන් ඉන්නවා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ...... "අක්කේ පාටි‍යක් දාමුද" කි‍යලා ඇහුවොත් ගොන් බූරුවෝ කි‍යලා තම‍යි පටන්ගන්නේ......:lol:

    :lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ති‍යන ලොකුම අවුල ඕක තම‍යි......:lol:

    නෑ බන්......දුකට බීලා වැඩක් ති‍යනව‍යැ.......:oo:

    ගානෙත් ලොකු අඩුවක් නෑ බන්......වෙන තැන්වල 1000ට ති‍යන එක ඔතන 900ක් විතර වෙ‍යි......:dull:

    :rofl::rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වයිබර් වලට %$^%^& නා .....:frown::dull::no: නැතන්ම් වෙන සිම් එකකට ඇක්ටිව් කරන්න වෙන්නේ:yes:
    Nimbuz වත් දා ගනිලාකෝ උබලා ටික:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වයිබර් වලට %$^%^& නා .....:frown::dull::no: නැතන්ම් වෙන සිම් එකකට ඇක්ටිව් කරන්න වෙන්නේ:yes:
    Nimbuz වත් දා ගනිලාකෝ උබලා ටික:sorry:
    viber එක හදාගන්නකං වේලි වේලි තිබ්බ FB group chat එක උඩට ගමු.......:cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    attachment.php
     
    Attachments

    • DSCN3294.jpg
      DSCN3294.jpg
      81.4 KB · Views: 57

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ බන්......දුකට බීලා වැඩක් ති‍යනව‍යැ.......:oo:

    ගානෙත් ලොකු අඩුවක් නෑ බන්......වෙන තැන්වල 1000ට ති‍යන එක ඔතන 900ක් විතර වෙ‍යි......:dull:
    එල එල එහෙනම් කමක් නෑ:cool:
    :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කලින් වැඩ කරපු තැන අක්කා කෙනෙක් හිටි‍යා......බොනවා කර්පට් වෙන්නම.......:rofl:

    ගි‍ය අවුරුද්දේ අන්තිමට පෙලවහක් කොරගත්තා අවුරුදු 6ක ප්‍රේම‍යේ ප්‍රතිඵල‍යක් විදි‍යට......:cool:
    කොල්ලා අමද්‍යප......එ‍යාට දාල ති‍යන පලවෙනි කොන්දේසි‍ය තම‍යි බීම නවත්තන්න ඕන කි‍යන එක......:baffled:
    දැන් ඉන්නවා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ...... "අක්කේ පාටි‍යක් දාමුද" කි‍යලා ඇහුවොත් ගොන් බූරුවෝ කි‍යලා තම‍යි පටන්ගන්නේ......:lol:
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල එහෙනම් කමක් නෑ:cool:
    :yes:
    :cool:

    ඉබ්බා ආ‍යෙ ජීව්තේට බොන්නෑ කි‍යලා දහවෙනි වතාවටත් දිවුරලා කිව්වා......:lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අවුරුදු කොහොමද:cool:

    :lol:
    අවුරුදු ජයයි
    m0122.gif

    තාම හතලිස් ඇඳිරි‍ය හැදිලා නෑ......:rofl:

    අනිවා......:P හැබැ‍යි කරන්න දෙ‍යක් නැති කමට නොබී ඉන්නේ......:rofl:

    දැන් rexට 40 ළඟයි නේ :nerd:
    කවද හරි ඔයාටත් වෙන්නෙ ඔය ටිකම තමයි :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද මගෙ උපන් දිනේ.:yes:
    මෙන්න කේක් ගෙනාවා නයිට් ක්ලබ් සැට් එකට.:)
    සුභ උපන්දිනයක් වේවා...! අපේ අයට කේක් නෙමේ වැදගත්...ඇගී ආච්චි විතරයි කේක් කන්නෙ..බෝතලයක් අරන් වරෙන්
     
    Status
    Not open for further replies.