එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    20යි මචන්.
    තෑන්ක්ස්.



    අනිත් ඒවා දෙන්න විදිහක් නෑ.



    තැන්කියු මචෝ.



    තෑන්ක්ස් සහෝදරයා



    තැන්කියු මචෝ.
    :eek::eek::eek:
    ඉතින් ඇත්තනේ.....:eek:
    5.gif
    koheda yako mn bebadda?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්......"සත්ත‍යි ඇත්තම‍යි......උඹල මොනව කිව්වත් මම ආ‍යෙ බොන්නේ නෑ නෑම‍යි" කි‍යල කිව්වේ.......:cool::lol:
    :lol:
    මොන @#!!## මොනා කීවත් බොන්නෙ නෑ කීව,මන් ෆොටෝ එක දාපු ගමන් වාශ්ප වුනා:lol:
    :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි පප්පා:nerd:ඌ දැන් බොනවාද:shocked:

    එහෙම බොන එවුන්ට ඉන්නේ මොට්ටයා,බඩා තමයි:eek:
    ඒකනෙ බඩායි මොට්ටයයි බැල්ලියි බේබද්දො :yes:
    නැවේදි ‍යකෝ......:lol:
    5.gif

    දවල්ටත් නිදියනවද අයියා?:shocked:
    දවල් නැහැ බන් උදේ 7.20යි වෙලාව රෑ ඇහැරල නිසා දැන් නිදියනව :(
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Status
    Not open for further replies.