පොඩි එවුන් සෙට් එකක් ඇවිත් කාමරේ යකා නැටුවා......
අම්බෝ......ගුටි කෑවා මදි නොකියන්න........![]()

පොඩි එවුන් සෙට් එකක් ඇවිත් කාමරේ යකා නැටුවා......
අම්බෝ......ගුටි කෑවා මදි නොකියන්න........![]()

ඔව් අෆ්ෆා.......තුන් දෙනෙක් සෙට්වෙලා නෙලුවා නෙලිල්ලක් හොදි ඕන්නෑ.........kawuda oyada guti kaawe![]()

බල්ලො එහෙම වුනාම හපනවනෙ
ඔව් අෆ්ෆා.......තුන් දෙනෙක් සෙට්වෙලා නෙලුවා නෙලිල්ලක් හොදි ඕන්නෑ.........![]()

උඹ මගුලක් කියනවා.......බල්ලො එහෙම වුනාම හපනවනෙ![]()

හරිම ශෝක්... දෙන්න තිබුනෙ පැය කාලක් විතර උඹ උන්ගෙ නිලා කූරු හොරා ගන්න \ඇති...සාදුඋඹ මගුලක් කියනවා.......
දෙන්නෙක් එල්ලුනා බෙල්ලෙම......ගෙම්බා පොලවේ ගැහුවා වගේ මං ඇඳ උඩට වැටුනා.......
වැටුනට පස්සේ තව එකෙකුත් එක්ක සෙට් වෙලා කොන්දටමයි ඩෝං ඩෝං ගාලා කෙලියේ.......![]()

උඹ මගුලක් කියනවා.......
දෙන්නෙක් එල්ලුනා බෙල්ලෙම......ගෙම්බා පොලවේ ගැහුවා වගේ මං ඇඳ උඩට වැටුනා.......
වැටුනට පස්සේ තව එකෙකුත් එක්ක සෙට් වෙලා කොන්දටමයි ඩෝං ඩෝං ගාලා කෙලියේ.......![]()

සෙද්ද........මං ගෙනත් තිබ්බ නිලා කූරු පෙට්ටියත් උන්ට දුන්නා පත්තු කරන්න........හරිම ශෝක්... දෙන්න තිබුනෙ පැය කාලක් විතර උඹ උන්ගෙ නිලා කූරු හොරා ගන්න \ඇති...සාදු
![]()

ඔව් අෆ්ෆා.......තුන් දෙනෙක් සෙට්වෙලා නෙලුවා නෙලිල්ලක් හොදි ඕන්නෑ.........![]()

කොට්ට තියන්නේ නැතුව ඔලුව උඩ වාඩි උනේ........කොට්ටයක් අරන් උබේ මූනට තියල වාඩි වෙන්න උන්ට මීටර් වෙන්න නැතුව ඇති නේ..![]()

බොසාට බනින එක ගේමක් නෑ.......ලැජ්ජාවෙ බෑකථාව නම් බොසාටත් ගහන්න, ඒ වුනාට පොඩි එවුන්ට බයයි
![]()
මුන්ට අනිත් පැත්තට ගහන්න කියලයැ......