එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar123465_40.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සෙද්ද........මං ගෙනත් තිබ්බ නිලා කූරු පෙට්ටි‍යත් උන්ට දුන්නා පත්තු කරන්න........:growl::sorry:
    හොඳ වැඩේ
    බොසාට බනින එක ගේමක් නෑ.......:cool: මුන්ට අනිත් පැත්තට ගහන්න කි‍යල‍යැ......:sorry:
    ඔය කීවට උඹ ගහන්න ඇති අරුන්ගෙ පවර් එක වැඩි ඇති නාකි බැල්ලිට වඩා :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගිණිකඳු අතරද මල් සමය උදාවී මනරම්
    උමතුය මලින් මලට දුවපැන ඇවිදින බිඟුකැන්...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සංසාර ගමන්මග සෙනෙහස සොයා දිනෙක
    ආ ගමන නිමාකල ඔබේ හදවත ගාව...
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලායයි අතීතේ මියඇදුනු සොහොන ලඟ...

    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත...
    සංසාරයේ යලිදු නවාතැන් සොයායන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න...

    එපා යලි හමුවන්න ජීවිතේ ගමන්මග
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුලු ගඟ...
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා
    කවුද දාල ති‍යෙන්නේ........:eek:
     
    Status
    Not open for further replies.