එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ ඕන තරම් photos ති‍යෙන්නේ බන්......:eek: ඒත් අපේ මොනව කි‍යලා expose වෙන්නද........:lol:
    එතන ශෝට් ජීන්ස් එක්ක ෆොටෝස් තිබුන බන් ඒව වෙන්න ඇති මෙන්ෂන් කරන්න \ඇත්තෙ :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නිදිමතයි වෙලාව 7.30 පස්සෙ වෙට් වෙමු... සුභ අලුත් අවුරුද්දක් වේවා ..!
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එතන ශෝට් ජීන්ස් එක්ක ෆොටෝස් තිබුන බන් ඒව වෙන්න ඇති මෙන්ෂන් කරන්න \ඇත්තෙ :yes:
    ඔයත් මීට පස්සෙ බෝතල් අතේ තියාගෙන photo දාන්න එපා :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    that's why, i always do the same :P
    අපිත් එච්චරම තම‍යි......:lol:
    එතන ශෝට් ජීන්ස් එක්ක ෆොටෝස් තිබුන බන් ඒව වෙන්න ඇති මෙන්ෂන් කරන්න \ඇත්තෙ :yes:
    අපේ ති‍යෙන්නේ ඉතින් පි‍යවි සිහි‍යෙන් ඔබ්බට ගි‍යපු photos තම‍යි......වෙන අවුලක් නෑනේ.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදිමතයි වෙලාව 7.30 පස්සෙ වෙට් වෙමු... සුභ අලුත් අවුරුද්දක් වේවා ..!
    අලුත් අවුරුදු ලබන්නේ හෙට හවස බන්........ඊට කලින් නැගිටපන්......:D
    gedara awa bn 15 yanawa :)
    අපෝ...... එහෙනං අවුරුද්දට නුවර සෙට් වෙන්න බැරිවෙ‍යි වගේ.......:oo:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපිත් එච්චරම තම‍යි......:lol:
    අපිත් කවදහරි බිල් ගේට්ස් වගේ වෙයි නේද :sorry::lol:

    අපෝ...... එහෙනං අවුරුද්දට නුවර සෙට් වෙන්න බැරිවෙ‍යි වගේ.......:oo:

    අවුරුද්දට වැඩ අල්ලන්න වෙන්න ඇති :lol:
     
    • Like
    Reactions: anju.r

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔයත් මීට පස්සෙ බෝතල් අතේ තියාගෙන photo දාන්න එපා :lol:
    :growl::growl::lol:
    අපිත් එච්චරම තම‍යි......:lol:

    අපේ ති‍යෙන්නේ ඉතින් පි‍යවි සිහි‍යෙන් ඔබ්බට ගි‍යපු photos තම‍යි......වෙන අවුලක් නෑනේ.......:rofl:
    :lol::lol:ලස්සන ශොට් දාන එවා තියෙනවනෙ බන්.. ඕවා තමයි අපේ ,,අනික අපේ මෙකේ එක්ස්පෝස් වෙන්න දෙයක් නැහැනෙ :yes:
    esema wewa mcn...!!!!

    heta esema weewa :rofl:
    :love::cool:හෙට ඩිපාච වෙයිද දන් නැහැනෙ ඒකයි කීවෙ :sorry::(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් කවදහරි බිල් ගේට්ස් වගේ වෙයි නේද :sorry::lol:

    අවුරුද්දට වැඩ අල්ලන්න වෙන්න ඇති :lol:
    Microsoft එක වගේ ලොකු ලොකු දේවල් බැරි උනත් අඩු ගානේ තේ කඩ‍යක් හරි දාගන්න පුලුවන් වෙ‍යිනේ.......:cool::lol:

    ඔව් ඔව්.......වැඩ අල්ලන නැකතට බෝතල‍යක් කඩන්න හිතන්න හිටි‍යේ.......:lol:
    (joke එකට කිව්වේ හොඳේ......මේ දවස් ටිකේ ගිනි වතුර කටේ තිබ්බේ නෑ.....:yes:)
     
    Status
    Not open for further replies.