එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
දෙකම හොඳ නෑ:yes:.දැන් උබ රයිස් කන්නේ නැද්ද:rolleyes:

පට්ට ත්‍රේඩ් එක:lol:
පේරේදා තඩි රයිස් එකක් කැවට පස්සෙ කැවේ නෑ :sorry:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපරාදේ හොදම ටික කැන්ඩියා ඩස්පින් එකට දැම්මනේ :growl:
    උඹ අර සෝස් බෝතලේ වක් කරපු හැටි දැක්කම ඌට එපා වෙන්න ඇති.......:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔය කසියා ගහන උන් නැතුවද කොහෙද බන්:eek:
    අපේ පැත්තේ කීර විකුනන පොරක් ඉන්නවා ඌ බිලා නැතිව කතාකරනකොටත් පට්ට ගඳයි
    ඒ පැත්තේ ඉන්න බෑ:eek:ඌත් ලඟදිම සෙත්ත පොච්චි :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ අර සෝස් බෝතලේ වක් කරපු හැටි දැක්කම ඌට එපා වෙන්න ඇති.......:lol:
    :lol:
    ඔය කසියා ගහන උන් නැතුවද කොහෙද බන්:eek:
    අපේ පැත්තේ කීර විකුනන පොරක් ඉන්නවා ඌ බිලා නැතිව කතාකරනකොටත් පට්ට ගඳයි
    ඒ පැත්තේ ඉන්න බෑ:eek:ඌත් ලඟදිම සෙත්ත පොච්චි :yes:
    aga thambila athi,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය කසියා ගහන උන් නැතුවද කොහෙද බන්:eek:
    අපේ පැත්තේ කීර විකුනන පොරක් ඉන්නවා ඌ බිලා නැතිව කතාකරනකොටත් පට්ට ගඳයි
    ඒ පැත්තේ ඉන්න බෑ:eek:ඌත් ලඟදිම සෙත්ත පොච්චි :yes:
    දැන් ගම්වල ඉස්සර වගේ කසි‍යා නෑ බන්.......ඉස්සර අපේ ගෙවල් පැත්ත කසි‍යා විමාන‍යක්.......දැන් ඇත්තෙම නෑ.......:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    37,000
    :cool:
    11.gif
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol:

    aga thambila athi,
    ඔව් බන් පොරගේ ඇඟ වෙව්ලනවලු ශොට් එකක් දාගත්තේ නැත්තම් 50ක් වත් නෑ වයස :eek: ගොඩක් වෙලාවට ගසලා ඉන්නේ:yes:

    [
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් ගම්වල ඉස්සර වගේ කසි‍යා නෑ බන්.......ඉස්සර අපේ ගෙවල් පැත්ත කසි‍යා විමාන‍යක්.......දැන් ඇත්තෙම නෑ.......:yes:
    අපේ පැත්තෙත් දැන් ඉස්සර තරම් නෑ බන් ඒත් බොන එවුන් තියෙන තැන් හොයාගෙන යනවා :yes:
     
    Status
    Not open for further replies.