අපෝ ඔව්ඒක විකාරයක්. මටත් එපා උනා.. එපි 5ක් වගේ බැලුවෙ අර කෙල්ල ලස්සන නිසා...
බලපන් බලපන්... වෙබ් රිප් තියෙන්නෙ නේහ්? එච්චර කොලිටියක් නම් නෑහ්..


පිස්සි බැලුවාද agent of shieldagent of shield![]()

හෑ......මං හිතන් හිටියේ දැන් පූවිව එක්ක ඇවිත් කියලා......![]()
තොපිට නොකිය බඳිනවයැ 
අපෝ ඔව්
වෙබ් රිප් තමා කොහොමත් බලන්නේ බන්
පිස්සි බැලුවාද agent of shield![]()
ow pissa
eka hari na 
නෑ.. රිලීස් වෙන ගොඩක් එව්ව ටීවී රිප්...අපෝ ඔව්
වෙබ් රිප් තමා කොහොමත් බලන්නේ බන්
පිස්සි බැලුවාද agent of shield![]()



ඒකනේow pissa
eka hari na
![]()

web dl කියලා එන්නේ වෙබ් රිප් නේ. මම නම් බාන්නෙම ඒවා බන්නෑ.. රිලීස් වෙන ගොඩක් එව්ව ටීවී රිප්...
මන් බෑව ගොට් 720පී එකක්...![]()


නෑ කිව්වට කවුද දන්නේ......බැන්ඳේ නෑ යකෝතොපිට නොකිය බඳිනවයැ
![]()
බැඳපු උන් තමයි වැඩිපුරම වෙන කෙල්ලන්ගෙන් බඳිමුද කියල අහන්නේ........
නෑ......මුන් සේරම නිදිද?
…

බෑබෑ කියන්නකො ඉතින්![]()

balanna epaඒකනේ![]()
data aparaade
mula episodes hondai passe maha kammali 
මම නම් මුල් එප් එක විතරයි බැලුවේ ඒක සෙට් උනෙත් නෑබෑදැන් හරිද![]()
balanna epadata aparaade
mula episodes hondai passe maha kammali
![]()
